Gossips

ඉන්ධන සමඟ බදුත් වැඩිකර ඇතැයි විපක්ෂයෙන් චෝදනා

ඉන්ධන මිල වැඩිකිරීමේදී ආණ්ඩුව රහසිගතව බදු ඉහළ නැංවීමක්ද සිදුකර ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශණ… Read More

Gossips

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගියෙකු අත්අඩංගුවට- (ඡායාරූප)

දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන පැමිණි ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපලේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද අත්අඩංගුවට ගත්තා. 41 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු… Read More

Gossips

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමට කැබිනට් අනුමැතිය

එක ඒ බී කාණ්ඩයේ සියලූම පාසල්වල උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය පළවී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ඒ සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින්… Read More

Gossips

සූරියවැවදී ඇල්ලු මධුෂ්ගේ සමීපතමයාගෙන් දින 7 ක් ප්‍රශ්න කිරිමට අවසර

පාතාල නායක මාකදුරේ මදුෂ්ගේ ගෝලයෙකු වූ හෙට්ටිආරච්චිගේ අසේල එරංග නැමැති පුද්ගලයා දින හතක් රඳවා තබා ගෙන ප්‍රශ්ණ කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී තිබෙනවා. ඒ අද (12) සැකකරු… Read More

Gossips

අගමැති රනිල්ගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සමේ විරෝධතාවලට පිළිතුරු 26 වනදා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මන්ත්‍රී ධුරය අභියෝගයකට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම පිළිබඳ මුලික විරෝධතාවලට පෙත්සම්කාර පාර්ශවයේ පිලිතුරු ඉදිරිපත් කිිරිම ලබන 26 වෙනිදාට කල් දමා තිබෙනවා…. Read More

Gossips

වෙන්නප්පුව පොලීසියේදී කාන්තාවකට පිහි ඇනුමක්

වෙන්නප්පුව – පොලීසිය තුලදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ කාන්තාව පොලීසියට පැමිණිල්ලක් සිදුකිරීමට පැමිණි අවස්ථාවේදී… Read More

Gossips

දයාසිරි හදිසියේ රෝහල් ගත කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගතකර තිබෙනවා. ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. Read More

Gossips

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 21ක ජල කප්පාදුවක්

අත්‍යාවශ්‍ය හදිසි නවීකරණ කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 8 සිට අනිද්දා අලූයම 5 දක්වා පැය 21ක කාලය තුළ කොළඹ තදාසන්න ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය… Read More

Gossips

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරඟය හෙට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ප්‍රථම ටෙස්ට් තරඟය හෙට ආරම්භ වන අතර, එය පැවැත්වෙන ඩර්බන් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට වාසිදායක බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙනවා. දකුණු අප්‍රිකාවේ පැවති ටෙස්ට්… Read More

Gossips

සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

මේ වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට 2.2කින් වර්ධනය වී තිබෙනවා. ජනවාරි මාසයේදී සංචාරකයන් දෙලක්ෂ 44,239ක් දිවයිනට පැමිණි බවයි සංචාරක ප්‍රවර්ධන… Read More