Gossips

මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

දෙණියාය – කිරිවැල්දොල පාලම අසල නිවසක් වටලා මෙරට නිෂ්පාදිත ඛෙහෙත් කොටන තුවක්කුවක් සමඟ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙකු… Read More

Sports

තවත් තරගාවලියක් අද ඇරඹෙයි

COLOMBO (News 1st) : මසක් පුරා පැවැත්වෙන සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ඩර්බන්හිදී ආරම්භ වේ. 1993 සිට ආරම්භ වූ දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග 27ක් පවත්වා ඇති අතර ඉන් තරග 14ක් ජය දකුණු අප්‍රිකානු […]
The post තවත් තරගාවලියක් අද ඇරඹෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

වතු කම්කරුවන්ට අයවැයෙන් දීමනාවක්

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ට රජයෙන් දීමනාවක් ලබාදීමට ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණි බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සම නායක කැබිනට් නොවන අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

විශ්‍රාමික ගුරුවරු යළි සේවයට ගැනීමේ ඇමති අකිලගේ තීරණයට විරෝධය

දුෂ්කර පළාත්වල ගුරු හිඟයට විසඳුම් ලෙස විශ්‍රාමික ගුරුවරුන් යළි සේවයට එක් කරගන්නා බවට පසුගියදා අධ්‍යාපන අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයට රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සිය විරෝධය පළ කරනවා…. Read More

Gossips

පාර්ලිමේන්තුවේ විදුලි සෝපාන වාර්තාව අද මහලේකම්ට

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විදුලි සෝපානයක සිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයේ වාර්තා දෙක පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද භාරදීමට නියමිත බව වාර්තා වනවා. පාර්ලිමේන්තුවේ පවතින… Read More

Gossips

එක්ව සිටිමු ජාතික ව්‍යාපෘතිය ඇරඹේ

එක්ව සිතන්න – එක්ව හැදෙන්න තේමාව යටතේ 71 වෙනි ජාතික දින සැමරුමට සමගාමීව දියත් කෙරුණු එකට සිටිමු ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල සහ සංස්කෘතික ප්‍රසංගය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More

Gossips

සියල්ලන් පුදුම කරමින් එක්වරම කඩාපැනපු සිංහයෙක් ගමක් කළඹපු හැටි මෙන්න

සියල්ලන් පුදුම කරමින් එක්වරම කඩාපැනපු සිංහයෙක් ගමක් කළඹපු හැටි මෙන්න ගමක් කළඹමින් ඒ හදිස්යේම කඩා වැදුණු සිංහයෙකු ඒ මේ අත දිව යන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. අදාළ… Read More

Gossips

රොයිස්ගෙන් එජාප පක්ෂ නායකත්වයට චෝදනා

මීගමුව ආසනය සඳහා නව සංවිධායකවරයෙකු පත්කිරීමේදී එක්සත් ජාතික පක්ෂ නායකත්වය අනුගමනය කළ ක්‍රියාපටිපාටිය කිසිසේත්ම සදාචාර සම්පන්න නොවන බවට මීගමුව එක්සත් ජාතික පක්ෂ හිටපු ආසන සංවිධායක රොයිස්… Read More

Gossips

පැය 24 ක වර්ජනයෙන් ගුවන් ගමන් සියල්ල නැවතුනු ගුවන්තොටුපොළ

පැය 24 ක වර්ජනයෙන් ගුවන් ගමන් සියල්ල නැවතුනු ගුවන්තොටුපොළ බෙල්ජියමේ සියලු ගුවන් ගමන් නවතී තම තනතුරු සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මත ඛෙල්ජියමේ ගුවන් තොටුපළ සේවකයන් පැය 24ක වර්ජනයක් ආරම්භ කර තිබෙනවා…. Read More

Gossips

කොටස් වෙළඳපොලේ පහළ යාමක්

කොළඹ කොටස් වෙලඳපොල ඊයේ දිනයේ පහල යාමක් දක්නට ලැබුණා. සියලූ කොටස් මිල දර්ශකය ඒකක 30 දශම 41කින් පහල ගොස් ඒකක 5930 දශම 21ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඩි පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 21 දශම 79කින් පහල ගොස් ඒකක 3040… Read More