Gossips හෙරොයින් සමඟ සැකකරුවෙකු පෑලියගොඩදී අත්අඩංගුවට හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පෑලියගොඩ – දුටුගැමුණු මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට… Read More
Gossips ETI ගණුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹේ ETI ගණුදෙනුව සම්බන්ධයෙන් වන පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ අතර ප්‍රකාශයක් ලබාදීම සඳහා තැන්පත්කරුවන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. Read More
Gossips රැකියා විරහිත උපාධිදාරීන් කොටුවේ විරෝධතාවයේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී රැකියාවිරහිත උපාධිදාරීන්ගේ සංවිධානය විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් පෙන්වාදෙන්නේ වසර කිහිපයක් තිස්සේ තමන් රැකියා නොමැතිව පීඩා විඳින බවයි. එළඹෙන අයවැයෙන්… Read More
Gossips මන්ත්‍රී චමින්ද අධිකරණයට භාරවෙයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා. පොලිස් නිලධාරියෙකුට පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙලෙස අධිකරණයට භාර… Read More
Gossips ප්‍රදේශ දෙකක රිය අනතුරුවලින් දෙදෙනෙකු මරුට මුල්ලේරියාව – වල්පොල හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි මාලඹේ ප්‍රදේශයේ පදිංචි… Read More
Gossips එල්චැපෝ වැරදිකරු වෙයි මෙක්සිකෝවේ සුප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජොයැකිංග් ගුස්මන් හෙවත් එල්චැපෝ නිව්යෝක් අධිකරණයේ පැවති නඩු විභාගයකදී වැරදිකරුවෙකු කර තිබෙනවා. කොකේන් සහ හෙරොයින් ඛෙදා හැරීම, නීතිවිරෝධී… Read More
Gossips නීතිවිරෝධීව ධීවර යාත්‍රාවකින් ප්‍රංශයට ගිය පුද්ගලයන් 72 දෙදෙනෙකුට සිදුවූ දේ ධීවර යාත්‍රා මගින් නීතිවිරෝධි ලෙස ප්‍රංශයට යාමට උත්සහ කළ පිරිසක් හෙට දිනයේදි ප්‍රංශයට අයත් ගුවන් යානයකින් දිවයිනට ගෙන එන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රංශ රජයට අයත් ඉන්දියන්… Read More
Gossips මන්නාරමේ විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක් – (ඡායාරූප) මන්නාරම – ග්‍රෑන්ඩ් බසාර් ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක් හට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම ගින්න හට ගෙන ඇති අතර, පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න නිවා දමා ඇති බව සඳහන්. ගින්නෙන්… Read More
Gossips ලොවක් සංවේදී කළ එක දිනකින් ලෝකප්‍රසිද්ධ වූ පුංචි පුතා වෙත යළිත් ලෝකයේම අවධානය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මගින් සංවිධාන කරන වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ ක්‍රීඩකයින් හා ක්‍රීඩක බිරින්දෑවරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ශවත් අන්දමින් නිමාව දුටු බවට විදෙස් මාධ්‍ය… Read More
Gossips මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නොච්චියාගම – හල්මිල්ලකුලම වැව් බැම්ම මතදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නොච්චියාගම පොලීස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමකදීයි…. Read More