Gossips ගෞරවය එක් පාර්ශවයකට නොවෙයි – නියෝජ්‍ය ඇමති නලින් මාකදුරේ මධුෂ් ඇතුළු පාතාල නායකයින් අත්අඩංගුවට ගැනිමේ ගෞරවය එක් පුද්ගලයෙකුට පමණක් හිමිනොවිය යුතු බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශ කළා…. Read More
Gossips නාලක ද සිල්වා එළඹෙන 27දක්වා යළි රිමාන්ඩ් ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු DIG නාලක ද සිල්වා එළඹෙන 27 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. Read More
Gossips විග්නේෂ්වරන්ගේ විරෝධතාව – අභියාචනාධිකරණය ඉවත දමයි අධිකරණයට අපහස කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් උතුරු පළාත් හිටපු මහා ඇමති සී.වී. විග්නේශ්වරන් ඇතුළු තිදෙනෙකු ගොනු කළ මුලික විරෝධතාව අභියාචනාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කළා. ඒ එම පෙත්සම විනිසුරු… Read More
Gossips වතු කම්කරුවන්ට සුබ ආරංචියක් දැනට එකඟ වී ඇති වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප වන රුපියල් 750 ට අමතරව, රුපියල් 50 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සඳහන් කළා. එම මුදල මෙවර අයවැයෙන්… Read More
Gossips ලෝකයේ වේගවත්ම මිනිසා ඇමෙරිකාවෙන් බිහිවන ලකුණු – උසේන් බෝල්ට් ගේ ලෝක වාර්තාවට ළං වෙයි ලොව වේගවත්ම මිනිසා ලෙස කිරුළු පැළඳූ උසේන් බෝල්ට් ගේ මීටර් 100 ධාවන කාලයට සමාන වේගයකින් කුඩා දරුවෙක් මීටර් 100 අවසන් කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස ලොවම මවිත කරවමින් තම සුපිරි හැකියාව… Read More
Gossips විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යළි දිවයිනට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සිය ඉන්දීය සංචාරය නිම කර අද යළි දිවයිනට පැමිණියා. හයිද්‍රාබාද් නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 178 දරණ යානයෙන් විපක්ෂ නායකරවරයා දිවයිනට ළඟා වූ බවයි… Read More
Gossips රථ වාහන වැරදි 10 ක දඩ මුදල් සංශෝධනය කෙරේ රථ වාහන අනතුරුවලට විශාල වශයෙන් හේතුවන වැරදි 10 ක් සඳහා වන දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මාර්ග අනතුරුවලට විශාල වශයෙන් හේතුවන බරපතල වැරදි කිහිපයක් සඳහා වන දඩ මුදල්… Read More
Gossips ග්‍රාම නිලධාරිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක් සේවා ව්‍යවස්ථාව, වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එම සංගමය විසින් අද… Read More
Gossips ලාදුරු රෝගීන්ගෙන් සියයට 10 ක් ළමයින් දිවයින පුරා වාර්තා වී ඇති ලාදුරු රෝගීන් අතුරින්, සියයට 10 ක පමණ ප්‍රමාණයක් වයස අවුරුදු 15ට අඩු ළමයින් බවට හෙලි වී තිබෙනවා. ඒ අතරින්, වැඩිම ළමා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතින්… Read More
Gossips යාළුවොත් එක්ක සතුටින් සෙල්ලම් කරමින් සිටි අවුරුදු හයේ දරුවෙකුට විදුලිසැර වැදී මියගිය හැටි යාළුවොත් එක්ක සතුටින් සෙල්ලම් කරමින් සිටි අවුරුදු හයේ දරුවෙකුට විදුලිසැර වැදී මියගිය හැටි නිවාස සංකීර්ණයක් ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙකු අවාසනාවන්ත අනතුරකින් මියයන අයුරු දැක්වෙන… Read More