Gossips ශ්‍රී ලංකාව අද දකුණු අප්‍රිකාවට එරෙහිව පිටියට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ප්‍රථම ටෙස්ට් තරඟය අද ආරම්භ වනවා. ඒ, ඩර්බන් ක්‍රීඩාංගණයේදියි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට හිමිව තිබෙනවා.rn Read More
Gossips සුළං වේගය අදත් වැඩි වෙයි දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය අද දිනයේත් වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් මධ්‍යම, උතුරු, උතුරුමැද, මධ්‍යම සහ දකුණු පළාත්වල සුළං වේගය විටින් විට… Read More
Gossips හෙරොයින් ජාවාරමේ නිරත වූ සිව්දෙනෙකු පොලිසියට කොටු වූ හැටි වත්තල, මහබාගේ ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමේ නිරත වූ සිව්දෙනෙකු මහබාගේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනීමේදී අදාළ සැකකරුවන් සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 10.15 ක් හා අයිස් මත්ද්‍රව්‍ය… Read More
Gossips අසරණ රණවිරු පවුල්වලින් මුදල් රැස්කළ රාජ්‍ය නොවන සංවිධානයේ පිරිසක් අත්අඩංගුවට මියගිය හා ආබාධිත රණවිරු පවුල් සාමාජිකයින් වෙත රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබා දෙන බව පවසමින් මුදල් එක් රැස්කළ එප්පාවල, අධිරාණිගම රාජ්‍ය නොවන සංවිධානයේ පිරිස තඹුත්තේගම පොලිසිය අත්අඩංගුවට ගත්තා…. Read More
Gossips අධිකරණය, දේශපාලන පාපන්දුවක් කිරීමට ඉඩදෙන්න බෑ – අගමැති බංකොලොත් දේශපානඥයින්ට, අධිකරණය දේශපාලන පාපන්දුවක් කිරීමට ඉඩ දිය නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්. මහනගර සහ බස්නාහිර… Read More
Gossips ඇමතිකම් නැති එජාප මන්ත්‍රිවරුන්, දඬුවම් දීමට සැරසේ ආණ්ඩුවට චෝදනා කරන ඇතැම් අමාත්‍යාංශ ඉහල නිළධාරින් සහ ඊට අනුබල දෙන පිරිස් සම්බන්ධයෙන් තොරතුරු රැසක් ඉදිරියේදි හෙළි කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී‍්‍ර… Read More
Gossips චමින්ද විජේසිරි තවමත් පොලීසියට ඉදිරිපත්වී නැහැ පොලිස් නිලධාරියෙකුට පහරදීමේ චෝදනා එල්ල වූ බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගැනීමට තවමත් හැකිවී නැහැ. මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම… Read More
Gossips ජනතා ප්‍රශ්න යටපත් කර ආණ්ඩුව රට පාලනය කරන බව ශාන්ත බණ්ඩාර කියයි වත්මන් රජය ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටපත් කරමින් දුර්වල ලෙස රට පාලනය කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips මොහොමඞ් බින් සල්මාන් කුමරු පාකිස්තානයේ සංචාරයකට සැරසෙයි මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම නිසා මෑතකදී ඉමහත් ආන්දෝලනයකට ලක්වූ සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පාකිස්තානයේ සංචාරයකට සැරසෙනවා. මේ සතියේ ඔහු… Read More
Gossips සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ තොරතුරු ඇතුළත් ඩිජිටල් දත්ත පද්ධතියක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ තොරතුරු ඇතුළත් ඩිජිටල් දත්ත පද්ධතියක් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ස්ථාපිත කර තිබෙනවා. දිවයින පුරා විසිරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ… Read More