Gossips අනුරාධපුර මහනගර සභාවේ මුදල් වංචාවට සම්බන්ධ 6 දෙනා තවදුරටත් රිමාන්ඩ් අනුරාධපුර මහනගර සභාවේ සිදුවූ රුපියල් තුන්කෝටි අසූ හත් ලක්ෂයක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම නගර සභාවේ ආදායම් පාලකවරිය ඇතුළු පිරිස යළිත් රක්ෂිත බන්ධනාගාර… Read More
Gossips අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ලබන 28 වනදා දක්වා රිමාන්ඩ් ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ලබන 28 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. ඔවුන් වෙනුවෙන් එහි ගොස් ඇති නීතිඥ ෂාබ්දික වෙල්ලප්පුලි මහතා මේ බව හිරු… Read More
Gossips සබරගමුව සරසවියේ සිසුන් 54 දෙනෙකුට පන්ති තහනමක් සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 54 දෙනෙකුට සතියක පන්ති තහනමක් පනවා තිබෙනවා. එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන්… Read More
Gossips ඉදිරි දින දෙකේ වැසි තත්ත්වයේ වැඩිවීමක් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින 2 තුල බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, උතුරුමැද, උතුර සහ ඌව පළාත්වලට මෙන්ම, මාතලේ දිස්ත්‍රික්කයට විටින් විට වැසි හෝ ගිගුරුම්… Read More
Gossips නාවික සෙබළුන් පිරිසක් විසින් බේරාගත්, මල්ලක දමාගෙන රැගෙන යමින් සිටි ජීවිතය (ඡායාරූප) ගමන් මල්ලක් තුළ ජීවී කැස්බෑවෙකු සඟවාගෙන පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩෙල්ෆ්ට් ප්‍රාදේශිය රෝහල ඉදිරිපිටදී උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන්… Read More
Gossips දරුවෙකුට මරු කැඳවූ ත්‍රි රෝද රථ අනතුර රක්වාන උක්වත්ත ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක ගැටීමෙන් පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (14) සවස සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ රක්වාන ශාන්ත ජෝන් දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ දෙවෙනි වසරේ… Read More
Gossips මිහින්තලා පුද බිමේ දාගැබක් මත නැගී ඡායාරූප ගත් දෙදෙනා රිමාන්ඩ් අනුරාධපුර – මිහින්තලා පුදබිමේ ප්‍රධාන පියගැටපෙළ අසල ඇති පෞරාණික පරිවාර දාගැබක් මත නැග ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා…. Read More
Gossips සිම්බාබ්වේ රත්‍රං පතලක ගිලී 23 දෙනෙකු මිය යයි සිම්බාබ්වේ හරාරේ අගනුවර සිට කිලෝමීටර් 145ක් නිරිතදෙසින් වූ ප්‍රදේශයකදී පුද්ගලයන් 23 දෙනෙකු රත්‍රං පතලක ගිලී මිය ගොස් තිබෙනවා. ප්‍රදේශයේ ඇති වූ ගං වතුර තත්ත්වයත් සමඟ ඔවුන් මෙම අනතුරට මුහුණ දී… Read More
Gossips කඹුරුපිටියේ සැමියෙකු නිදා සිටි බිරිඳට ඇසිඩ් ගසයි කඹුරුපිටිය – බෝලගෙවත්ත – රත් කැකුලාව ප්‍රදේශයේ නිවසක නිදා සිටි කාන්තාවකට සහ ඇයගේ දියණියට එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාව ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ රාත්‍රි 10 යි 30 ට පමණ එල්ල වූ මෙම ඇසිඩ්… Read More
Gossips STF සෙබලෙකුගේ නිවසින් අවි ආයුධ සොයා ගැනේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී රඹුක්කන – මුවපිටිය ප්‍රදේශයේ නිවසක තිබී ආයුධ තොගයක් සොයා ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ පසුගිය 13 වනදා ගලගෙදර – බෙට්ටියගොඩදී ගංජා ප්‍රවාහනය… Read More