Gossips තෙවැනි ඇසේ සටහන් වූ පාපැදි – යතුරුපැදි අනතුර කපුවත්ත – දෙණිපිටිය මාර්ගයේ අද (15) පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. පාපැදියක් සහ යතුරුපැදියක් එකිනෙන ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරෙන් තුවාල… Read More
Gossips කුඩු චූටිට වෙඩි තැබුවේ, කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු ජනප්‍රිය ගායක අමල් පෙරේරා, මත්ද්‍රව්‍ය භාවිත කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා. නීතිමය කටයුතු සඳහා ඩුබායි රාජ්‍යයට ගොස්… Read More
Gossips ව්‍යවස්ථා සම්පාදනය ජනතා කැමැත්ත තුළ සිදුවිය යුතුයි – උතුරේ ආණ්ඩුකාර ව්‍යවස්ථා සම්පාදනයක් සිදුවිය යුත්තේ සමාජ කථිකාවක් තුළින් පමණක් බව උතුර පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද (15) මහනුවර සංචාරයක් අතරතුර මාධ්‍ය වෙත අදහස් පළ කරමින්…. Read More
Gossips ඉදිරි වසර 10යේදී ගැටළුව විසදෙන බව අගමැති කියයි අතීතය පිළිබඳව සත්‍ය ප්‍රකාශ කර, ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව ඉදිරියට යාමේ අවකාශය උදාකර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (15) පැවැති ප්‍රගති… Read More
Gossips විජේවීර ඉල්ලා අධිකරණයට ගිය, බිරිඳගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි 1989 රජයේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අතුරුදන්ව ඇතැයි පැවසෙන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ ගොනු කළ හබයාස්… Read More
Gossips දරුවෙකුට මරු කැඳවූ ත්‍රිරෝද රථ අනතුර රක්වාන උක්වත්ත ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක ගැටීමෙන් පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (14) සවස සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ රක්වාන ශාන්ත ජෝන් දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ දෙවෙනි වසරේ… Read More
Gossips දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් මරුට ගම්පහ සහ වේයන්ගොඩ දුම්රිය ස්ථාන අතර මගලෙගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා. අද උදෑසන කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ… Read More
Gossips හෙල්මටයකින් පහරදී බිරිඳ ඝාතනය කළ සැමියෙකු අත්අඩංගුවට මාතලේ – යටවත්ත ප්‍රදේශයේදී හෙල්මටයකින් පහරදී සිය බිරිද ඝාතනය කළ සැමියෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 3 වනදා ඇය නිවසේ ඇද වැටී තුවාල වූ බව පවසමින් මාතලේ – යටවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන්… Read More
Gossips කේරළ ගංජා කිලෝ 2ක් සමග සැකකරුවෙකු නාවික හමුදා අත්අඩංගුවට කයිට්ස් හි පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික නෞකා කංචදේව ආයතනයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට මාර්ගයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් යතුරුපැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට… Read More
Gossips සෙල්ල කතරගමදී විදුලිසැර වැදීමෙන් වන අලියෙක් මරුට සෙල්ල කතරගම පුංචි දඹේ ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා. විදුලි කම්බි යොදා ආරක්ෂා කර තිබු කෙසෙල් වගාවකට පැමිණි වන අලියෙකුට මෙලෙස විදුලිසැර වැදී ඇති බවයි අප වාර්තාකරු… Read More