Gossips අමල්ට සහ නදිමාල් ට ඩුබායි අධිකරණය දුන් නියෝගය ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ලබන 28 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. ඔවුන් වෙනුවෙන් එහි ගොස් ඇති නීතිඥ ෂාබ්දික වෙල්ලප්පුලි මහතා මේ බව හිරු… Read More
Gossips කංජිපානිගේ අනියම් බිරිඳට වෙඩි තැබූ CCTV දර්ශන එළියට කංජිපානි ඉම්රාන් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ අනියම් බිරිඳට ඊයේ කොටහේන – මැල්වත්ත, මෛත්‍රී බෝධීරාජ මාවතේදී එල්ලවූ වෙඩි ප්‍රහාරයේ CCTV දර්ශන අපවෙත ලැබී තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු… Read More
Gossips වන්දි නොගෙවූ බව පවසමින් විදුලි ව්‍යාපෘතියකට එරෙහිව විරෝධතාවක් ලංකා විදුලිබල මණ්ඩලය කැළණි ගඟ හරස් කරමින් ඉදිකරමින් පවතින බ්‍රෝඩ්ලන්ඩ් විදුලි බලාගාර ව්‍යාපෘතියේ පරිපාලන කාර්යාලය මේ වනවිට එම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් අත්පත් කර ගෙන තිබෙනවා. අද පෙරවරුවේ… Read More
Gossips අද සිට සීගිරිය උදෑසන 6.30 ට විවෘත කෙරේ පෙරවරු 6.30 සිට සීගිරිය නැරඹීමේ අවස්ථාව සංචාරකයින්ට අද සිට උදා වුණා. සීගිරිය ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත කියා සිටියේ සංචාරකයින්ගේ සහ මඟ පෙන්වන්නන්ගේ ඉල්ලීම් මෙන්ම, ඇති වන තදබදය වැළැක්වීමේ… Read More
Gossips නිපුණතා හැදෑරීමක් අවශ්‍ය බව ගෝඨාභය කියයි දරුවන්ට කුඩා කාලයේ සිට අධ්‍යාපනය මෙන්ම, නිපුණතා හැදෑරීමක් ද අවශ්‍ය වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඊයේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා… Read More
Gossips විස්ස, විපක්ෂය තනි තීරණයක ලබන 20 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ජාතික ආණ්ඩු යෝජනාව පරාජයට පත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය සමඟ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ද එක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ… Read More
Gossips මධූෂ් ඇතුළු පාතාල නායකයන්ගේ විමර්ශන සඳහා ඩුබායි යන පොලිස් කණ්ඩායම පත් කෙරේ පාතාල නායක මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස පිළිබඳව සිදු කෙරෙන විමර්ශනවලට සහය ලබාදීම සඳහා මෙරටින් පිටත්ව යන පරීක්ෂණ කණ්ඩායම පත්කර තිබෙනවා. ඊට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, නොවිසඳුණු අපරාධ විමර්ශන… Read More
Gossips අතුරුදන් වූ රත්ගම ව්‍යාපාරිකයන් ගැන රහස් පොලීසියට ප්‍රකාශ 25 ක් රත්ගම – බූස්ස – රත්නඋදාගම ප්‍රදේශයේදී පසුගියදා ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹින් ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිස ප්‍රකාශ 25 ක් සටහන් කරගෙන තිබෙනවා…. Read More
Gossips ග්‍රාමීය ප්‍රදේශවලින් මත් උවදුර තුරන් කිරීමට පියවර ගත යුතු බව ජනපති කියයි ග්‍රාමීය ප්‍රදේශවලින් ද මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට පියවර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පොළොන්නරුව – නුවරගල මහා විද්‍යාලයේ ක්‍රිඩාංගණයේ අද පැවැති සැමට මහවැලි බිමේ උරුමය… Read More
Gossips අරුවක්කාරු කසල රඳවනයට විරෝධය පා පුත්තලමේ හර්තාල් පුත්තලම – අරුවක්කාරු ප්‍රදේශයේ ඉදිවන කසල රඳවනයට විරෝධය පළ කරමින් පුත්තලම නගරයේ අද හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ප්‍රදේශයේ අප වාර්තාකරු කියා සිටියේ සියලූ වෙළඳසැල් වසා දමමින් කළු කොඩි… Read More