Gossips

යාපනයේ – කරුවම්පිල්ලෙයි ප්‍රදේශයේ නිවසකට බෝම්බ ගැසුවයි සිව්දෙනෙකු අත්අඩංගුවට

යාපනය – කරුවම්පිල්ලෙයි ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දේපල හානි සිදුකිරීම සම්බන්ධයෙන් තරුණයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් 150 දෙනෙකුගෙන් යුත්… Read More

Sports

Update : ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද

COLOMBO (News 1st) Update: 9.55 A.M ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය තව ත් සුළු මොහොතකින් ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඇරඹීමට නියමිත වේ. —————————————————————————————————————————————– ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද පැවැත්වීමට නියමිත වේ. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ප්‍රධාන තනතුරු 7ක් වෙනුවෙන් 25 දෙනෙකුට නිලවරණය සඳහා ඉදිරිපත්වීමේ අවස්ථාව හිමි ව තිබේ. එහිදී ප්‍රකාශය කිරීමට නියමිත ඡන්ද ගණන 143 ක්. අර්ජුන රණතුංග […]
The post Update : ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

Update : ක්‍රිකට් නිලවරණය ඇරඹේ

විවිධ ගැටළු හේතුවෙන් කිහිපවරක් කල් දැමුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ, ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදීයි. Update : Thursday, February 21, 2019 , 9:58 AM ——————————————————–… Read More

Gossips

බංග්ලාදේශයේ මහල් නිවාසයක ගින්නකින් 56 දෙනෙකු මරුට

බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කලේ එම නිවාස සංකීර්ණයේ පිහිටි රසායනික ද්‍රව්‍ය ගබඩා කර ඇති ස්ථානයක… Read More

Gossips

වෙනිවැල්ගැට ශාඛ කොටස් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව වෙනිවැල්ගැට ශාඛ කොටස් ප්‍රවාහනය කළ දෙදෙනෙකු බදුරලිය – බෙල්ලන ඉන්ධන පිරවුම්හල අසළදී කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක… Read More

Gossips

මස්කෙලිය ප්‍රදේශයේදී අතුරුදන් වූ තරුණයා සොයාගනී

මස්කෙලිය ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි තරුණයාගේ සිරුර නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මවුස්සාකැලේ ජලාශයේ තිබී අද (21) උදෑසන ගොඩ ගෙන තිබෙනවා. මෙසේ ගොඩගනු ලැබුවේ මස්කෙලිය තැපැල් කාර්යයාල ප්‍රදේශයේ… Read More

Gossips

ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට – (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු ශ්‍රී ලංකාවට උතුරු මුහුදු තීරයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර… Read More

Gossips

පුටින්ගෙන් ඇමරිකාවට විරෝධය

ඇමරිකාව, යුරෝපා රටවල් කේන්ද්‍ර කරගනිමින් මිසයිල පද්ධතින් ස්ථාපිත කිරීමට ගෙන ඇති තීරණයට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය විරෝධය පළ කරනවා. ඔහු සඳහන් කළේ ඇමරිකාව එලෙස ක්‍රියාත්මක වන්නේ… Read More

Gossips

බාල වයස්‌කාර දැරියක්‌ පියා සහ බාප්පා විසින් දූෂණය කරයි

පහළොස්‌ හැවිරිදි බාල වයස්‌කාර දැරියක්‌ දූෂණය කිරිම සම්බන්ධයෙන් ඇයගේ පියා සහ බාප්පා යක්‌කලමුල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට ලැබි ඇති පැමිණිල්ලට අනුව මෙම සිසුවියගේ මව… Read More

Gossips

CCTV කැමරාවේ සටහන් වූ යතුරුපැදි අනතුර

තිස්ස දෙබරවැව ප්‍රදේශයේදී යතුරු පැදියක් කුඩා ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ දෙදෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදිය අනාරක්ෂිත ලෙස මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදීයි… Read More