Gossips

උපාධිධාරීන් ලක්ෂ 3 ක් වුවහොත් රටේ ණය පියවීමට හැකියි – අගමැති

විශ්වවිද්‍යාලවලින් බිහිවන උපාධිධාරීන් සංඛ්‍යාව ලක්ෂ 3 දක්වා ඉහළ නංවා ගැනීමට හැකිවුවහොත් රටේ ණය ගෙවාදැමීමට හැකි වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා… Read More

Gossips

විරෝධතාවක් නිසා බත්තරමුල්ල අවට දැඩි රථවාහන තදබදයක්

බත්තරමුල්ල – පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ඉදිරිපිට කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය මේ වනවිට විරෝධතාවක නිරතවනවා. ඒ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් 13කට රජය මෙතෙක් පිළිතුරු… Read More

Sports

ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට

COLOMBO (News 1st) – ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස අද තේරී පත් විය. ඒ, ක්‍රීඩා අමාත්‍යාංශයේ අද පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදීයි. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ප්‍රධාන තනතුරු 7ක් වෙනුවෙන් 25 දෙනෙකු තරග කළහ. එහිදී ප්‍රකාශය කළ ඡන්ද ගණන 142 කි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා අර්ජුන රණතුංග මහතාගේ පාර්ශ්වයෙන් සභාපති ධූරය සඳහා […]
The post ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය අද තෝරා පත්කර ගැණුනි. අද පැවැති ඡන්ද විමසීමේදී සභාපතිවරයා ලෙස පත් වූයේ ඡන්ද 83 ක් හිමිකරගත් ශම්මි සිල්වා මහතායි. උපසභාපති ධූරය ඡන්ද 82 ක් ලබාගත් රවීන් වික්‍රමරත්න මහතාට හිමි විය. ඡන්ද 96 ක් ලබාගත් මොහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ලේකම්වරයායි. […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වෛද්‍ය සභාව ඉදිරිපිට විරෝධතාවක

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද පෙරවරුවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා. ඒ, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට බඳවා නොගත් මාලඹේ සයිටම් ආයතනයේ සිසුන් පිරිසකට වෛද්‍ය… Read More

Gossips

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් තාවකාලිකව වැසේ

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ස්ථාන කිහිපයකදී එක් මංතීරුවක් තාවකාලිකව වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. අද සිට ලබන 28 වනදා දක්වා අධිවේගී මාර්ගයේ ස්ථාන කිහිපයක අත්‍යාවශ්‍ය මාර්ග නඩත්තු… Read More

Gossips

ලක්ෂ 38ක් සොරකම් කළ තුන්දෙනෙක් අත්අඩංගුවට

දෙහිවල, ඇන්ඩර්සන් පාර ප්‍රදේශයේ නිවසකින් ලක්ෂ 38කට අධික මුදලක් සොරකම් කළ සැකකරුවෝ තුන්දෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (20) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන්… Read More

Gossips

කොකේන් භාවිතා කරන මැති ඇමතිවරුන්ගේ ලැයිස්තුවක් ලැබී නැතැයි කථානායක කියයි

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පිළිබඳ ලැයිස්තුවක් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් තමන් වෙත ලබාදී නොමැති බව කථානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුව සැසිවාරය ආරම්භයේදී සභාව වෙත දැනුම්… Read More

Gossips

නීතිවිරෝධීව ජෝර්දානයේ රැඳී සිටින ශ්‍රමිකයින්ට මාස 6 ක පොදු සමා කාලයක්

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ජෝර්දානයේ රැදී සිටින ශ්‍රමිකයින්ට එරටින් පිටව යාම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජෝර්දාන රජය විසින් අගෝස්තු තුන්වනදා සිට මාස 6 ක මෙම පොදු සමා… Read More

Gossips

ක්‍රිකට් නිලවරණයෙන් අර්ජුනගේ සිහිනය බොඳ වූ හැටි මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව ශම්මි සිල්වාට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදි අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා…. Read More