Gossips update: අන්තරේ පාගමන විසුරුවා හැරීමට ජල හා කදුළු ගෑස් අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පන්ති තහනම ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද දහවල් ආරම්භ කළ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමන විසුරුවා… Read More
Gossips බංග්ලාදේශයේ නිවාස සංකීර්ණයක ගින්නකින් 70 දෙනෙකු මරුට බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නකින් 70 දෙනෙකු මියගොස් තිබෙනවා. මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ තිබූ රසායනික ගබඩාවක සිදුවූ පිපිරීමක් හේතුවෙනුයි මෙම ගින්න හටගෙන තිබුණේ…. Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව ශම්මි සිල්වාට ක්‍රීඩා අමාත්‍යාංශයේ අද පැවති ක්‍රිකට් නිලවරණයේදී වැඩි ඡන්ද 27 ක් ලබාගනිමින් ක්‍රිකට් ආයතනයේ මුල් පුටුවට ශම්මි සිල්වා තේරී පත්වුණා. පෙරවරුවේ පැවති නිලවරණයේදී ශම්මි සිල්වා ඡන්ද 83 ක් ලබාගත්… Read More
Gossips කෙසෙල්වත්තේ දිනුකගේ ඥාතියෙකු මත්කුඩු සමඟ අත්අඩංගුවට මාකඳුරේ මධුෂ් සමඟ දැනට අත්අඩංගුවේ පසුවන පාතාල සාමාජිකයෙකු වන කෙසෙල්වත්තේ දිනුකගේ මාමා කෙනෙකු වන අල රංජි නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips CCTV කැමරාවේ සටහන් වූ බෙහෙත් සොරකම අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ෆාමසියකින් බෙහෙත් ද්‍රව්‍ය සොරකම් කරන ආකාරය එහි සවිකර තිබු CCTV කැමරාවක සටහන් වී තිබෙනවා. පසුගිය 17 වැනිදා මෙම සොරකම සිදුව ඇති අතර අම්බලන්ගොඩ පොලීසිය පරීක්ෂණ… Read More
Gossips රත්ගම සිද්ධියට දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති අදත් සී.අයි.ඩී.යේ ගාල්ල – රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට දෙවන දිනටත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්… Read More
Gossips දකුණු අප්‍රිකාණු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාණු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා. Read More
Gossips උතුර පළාත් හිටපු මහ ඇමති විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ල මැයි මාසයේදී කැඳවයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් උතුර පළාත් හිටපු මහා ඇමති සී.වී. විග්නේශ්වරන්ට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ලබන මැයි මස 23 සහ 31 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ එම පෙත්සම… Read More
Gossips කුළුබඩු නිෂ්පාදකයන් ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන් කුළුබඩු නිෂ්පාදකයන් ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන් රැසක් ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ රුපියල් මිලියන 16 ක් දෙහිඅත්තකණ්ඩිය, පදියතලාව, මහඔය සහ… Read More
Gossips අපරාධකරුවන්ට මහජන නියෝජිතයින් ලෙස පෙනීසිටීමට ඉඩදීම බරපතල ගැටළුවක් – මැතිවරණ කොමසාරිස් අපරාධ වැරදිවලට වරදකරුවන් වන පුද්ගලයන්ට මහජන නියෝජිතයින් ලෙස පෙනී සිටීමට ඉඩ ලබාදීම මත්ද්‍රව්‍ය උවදුරට වඩා බරපතල ගැටළුවක් වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා. ඔහු… Read More