Gossips

දකුණු අප්‍රිකාව 222කට සීමා වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර අද ආරම්භ වූ දෙවන ටෙස්ට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 222 කට සියලුදෙනා දැවී ගියා. එහිදී තරඟය ආරම්භයේදීම විශ්ව ප්‍රනාන්දුගේ… Read More

Sports

ශ්‍රී ලංකාවට එරෙහි 2වන ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 222කට දැවී යයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පෝට් එලිසබෙත්හිදී ආරම්භ විය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 62ක් අවසානයේදී ලකුණු 222කට දැවී ගියේ ය. දකුණු අප්‍රිකා මුල් පෙළ කඩුලු 3 ලකුණු 15කදී බිඳ වැටිණි. ඩීන් එල්ගා ලකුණු 6කට දැවී […]
The post ශ්‍රී ලංකාවට එරෙහි 2වන ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 222කට දැවී යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

අඹුසැමි යුවලක් අනුරාධපුර පොලීසිය ඉදිරිපිට ගසකට නැග උපවාසයක

අනුරාධපුර පොලීසිය අසාධාරණ ලෙස තමන්ට සහ පවුලේ අයට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා ඇති බව පවසමින් අඹුසැමි යුවලක් අද පොලීස් ස්ථානය ඉදිරිපිට මාර ගසකට නැග මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන්… Read More

Gossips

19 වන සංශෝධනය අපචාරයට ලක්ව ඇතැයි ජනපති පාර්ලිමේන්තුවේදී කියයි

19 වන සංශෝධනය නමැති සුජාත දරුවා අපචාරයට ලක්ව ඇති බව කරුණු පැහැදිලිව තමාට ප්‍රකාශ කළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුවේදී අද ආරම්භ වූ ව්‍යවස්ථා සභා විවාදයට එක්වෙමින්…. Read More

Gossips

අතුරුදන්වූ තරුණයෙකුගේ සිරුරක් මාවුස්සාකැලේ ජලාශයෙන් සොයා ගැනේ

මස්කෙළිය ප්‍රදේශයේදී අතුරුදන් වූ බවට වාර්තා වුණු තරුණයාගේ සිරුර අද නාවික හමුදාව විසින් මාවුස්සාකැලේ ජලාශයේ තිබී සොයා ගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වූ මෙම තරුණයා ඉකුත් 19 වනදා සිට අතුරුදන්… Read More

Gossips

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දැමේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. දෙවන වසර සිසුන් පිරිසක් විසින් පළමු වසර සිසුන් පිරිසකට නවකවදය ලබාදීමේ සිද්ධීන් කිහිපයක් මුල් කර ගනිමිනුයි… Read More

Gossips

මතුගම ප්‍රදේශයේ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

මතුගම – අලූත්ගම ප්‍රධාන මාර්ගයේ බදුගම පොදු සුසාන භූමිය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ අලූත්වැඩියා කටයුතු සඳහා මාර්ගය අයිනේ නවතා… Read More

Gossips

ගංජා මිශ්‍ර මදන මෝදක සමඟ සැකකරුවෙකු බියගමදී අල්ලයි

බියගම – වල්ගම ප්‍රදේශයේදී ගංජා මිශ්‍ර මදන මෝදක කිලෝ 122 යි ග්‍රෑම් 500 ක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බියගම පොලීසිය ඊයේ සිදුකළ විශේෂ වැටලීමකදියි අත්අඩංගුවට ගත් මොහු 41 හැවිරිදි… Read More

Gossips

සූදු ක්‍රීඩාවේ යෙදුණු මහජන නියෝජිතයින් දෙදෙනෙකු ඇතුළු 8ක් අත්අඩංගුවට

පුත්තලම – නවගත්තේගම – වෙලේවැව – වැලිඅගාරේ ප්‍රදේශයේ මුදලට සූදු ක්‍රීඩාවේ යෙදුණු සැකකරුවන් 8 දෙනෙකු පොලීසිය අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, නවගත්තේගම ප්‍රාදේශීය… Read More

Gossips

වී කිලෝවකට රුපියල් 60ක සහතික මිලක් ඉල්ලා වැලිකන්දේ උද්ඝෝෂණයක්

රජය විසින් වී කිලෝවකට ලබාදෙන සහතික මිල රුපියල් 60 දක්වා වැඩි කරන්නැයි ඉල්ලා අද දහවල් වැලිකන්ද නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුනා. ඒකාබද්ධ ගොවිජන ව්‍යාපාරයේ නියෝජිතයන් සහ මහවැලි බී කලාපයේ ගොවීන්… Read More