Gossips

මෝදිගේ ඉල්ලීමකට සෞදි කුමරුගෙන් ප්‍රතිචාර

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඉල්ලීම මත සෞදියේ සිටින ඉන්දීය සිරකරුවන් 850 දෙනෙකු මුදාහැරීමට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් නියෝග කර තිබෙනවා. ඊයේ නිල සංචාරයක් සඳහා… Read More

Gossips

හිරු ගමින් ගමට වළස්මුල්ල – කිරමට

හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ හම්බන්තොට – වළස්මුල්ල – කිරම ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීම… Read More

Gossips

නීතිවිරෝධී ක්‍රියාවල යෙදුනොත් ධීවර යාත්‍රා නියමුවන්ගේ බලපත්‍ර තහනම්

ධීවර කටයුතු සඳහා බලපත්‍ර ලබාගෙන එම යාත්‍රාවලින් නීතිවිරෝධී කටයුතුවල නිරතවන සියලූම ධීවර යාත්‍රා නියමුවන්ට නැවත යාත්‍රා පැදවිය නොහැකි ලෙස බලපත්‍ර අත්හිටුවීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය… Read More

Gossips

රාජ්‍ය ආයතනවල දූෂණ සොයන ජනපති කොමිසමට සී.අයි.ඩී. කණ්ඩායමක්

2015 ජනවාරි මස 15 වනදා සිට 2018 ජනවාරි 31 වනදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ලබාගැනීමට… Read More

Gossips

කින්නියා හිදී වැලි කියුබ් 15,000 ක් නාවික හමුදා භාරයට

කින්නියා – තිප්පංසෙට්ටි ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව අනවසරයෙන් ගොඩදමා තිබූ වැලි තොගයක් නාවික හමුදාව සොයාගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේ ගොඩදමා… Read More

Gossips

නිදහස් සන්ධානයෙන් කල් තැබීමේ යෝජනාවක්

ව්‍යවස්ථාදායක සභාවේ වත්මන් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අද පාර්ලිමේන්තුවට සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

ක්‍රිකට් නිලවරණය අදයි

විවිධ ගැටළු හේතුවෙන් කිහිපවරක් කල් දැමුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය ක්‍රිකට් ආයතනයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී අද පෙරවරුවේ පැවැත්වෙනවා. 2019 – 2021 දක්වා වන වසර දෙකක කාල පරිච්ඡේදය සඳහා… Read More

Gossips

ගොඩනැගිලි සංකීර්ණයක ඇති වූ ගින්නකින් 56 ක් මරුට

බංග්ලාදේශයේ ගොඩනැගිලි සංකීර්ණයක ඇති වූ ගින්නකින් 56 ක් මරුට බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ගොඩනැගිලි සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 56 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා…. Read More

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද පැවැත්වීමට නියමිත වේ. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ප්‍රධාන තනතුරු 7ක් වෙනුවෙන් 25 දෙනෙකුට නිලවරණය සඳහා ඉදිරිපත්වීමේ අවස්ථාව හිමි ව තිබේ. එහිදී ප්‍රකාශය කිරීමට නියමිත ඡන්ද ගණන 143 ක්. අර්ජුන රණතුංග මහතාගේ පාර්ශ්වයෙන් සභාපති ධූරය සඳහා ජයන්ත ධර්මදාස මහතා නාම යෝජනා භාරදුන් අතර තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් නාම […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

නීතිඥ සංගමයේ නව සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස

2019 – 2020 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස තේරී පත්වී තිබෙනවා. අද පැවති නීතිඥ සංගම් නිලවරණයේදී ඔහුට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 4702 ක්. ශ්‍රී ලංකා නීතීඥ… Read More