Gossips

නව සන්ධානයේ ලාංඡනයක් ගැන කිසිදු තීරණයකට එළඹී නැහැ – ඩලස් අලහප්පෙරුම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට සූදානම් වන නව සන්ධානයේ ලාංඡනයක් සම්බන්ධයෙන් කිසිදු තීරණයකට එළැඹ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා… Read More

Gossips

පාසල් මහා ක්‍රිකට් තරඟාවලියේ ආරම්භක තරඟාවලියෙන්ම තර්ස්ටන් විදුහලට පහසු ජයක්

තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවැති මහා ක්‍රිකට් තරඟයෙන් තර්ස්ටන් විද්‍යාලය කඩුලු 10ක ජයක් ලබා ගැනීමට අද සමත් වුණා. තරඟය පැවැත්වුණේ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදීයි. Read More

Gossips

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ මරණයට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්

රත්ගම ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. Read More

Gossips

රත්නපුරයේ අනතුරකින් තරුණයෙකු මරුට

රත්නපුර – මීහිටිය ප්‍රදේශයේදී අද සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු මේ වනවිට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල… Read More

Gossips

මියගොස් සිටි වන අලියෙකුගේ සිරුරක් හමුවෙයි

අම්පාර රජගලතැන්න නවගිරියාව වැව් තාවුල්ලේ මියගොස් සිටි වන අලියෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ මියගොස් ඇත් වන අලියා අවුරුදු 18 ත් 22 ත් පමණ වයසක පසුවන බවයි. රජගලතැන්න ප්‍රදේශයට… Read More

Gossips

දියබෙදුම පොලිස් මුරපොලේදී ඇති වූ ගැටුමකින් එක් අයෙකු මරුට

බකමූණ – දියබෙදුම පොලිස් මුරපොලේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර, ඇති වූ ආරවුලකින් පසු කළ පහරදීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත එම පාර්ශවයන්… Read More

Gossips

වියට්නාමයේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

වියට්නාමයේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු එරට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මහජන ආයෝජන අවභාවිත කිරීමේ චෝදනා යටතේ ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. Read More

Gossips

කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු වන ජී.රිස්වාන් අත්අඩංගුවට

ඩුබායි හිදී අත්අඩංගුවට පත්ව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු වන ජී.රිස්වාන් නමැත්තා ජම්පටා වීදියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක… Read More

Gossips

දකුණු අප්‍රිකාව පැරදූ ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්චේදයක් සනිටුහන් කරමින් දකුණු අප්‍රිකාව සමඟ පැවති තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තරඟ දෙකට බිංදුවක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) සමත් වුණා. ඒ දෙරට… Read More

Gossips

නතර කර ඇති වාහනවල කොටස් සොරකම් කිරීමේ ජාවාරමක්

නතර කර ඇති සුඛෝපභෝගී මෝටර් රථවලින් කොටස් සොරකම් කිරීමේ ජාවාරමක් පිළිබඳ පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා. අද උදෑසන රාජගිරිය අග්ගොන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නතර කර තිබූ වාහනයක ද කොටස් කිහිපයක්… Read More