Gossips

ශ්‍රී ලංකාවේ බිහිසුණුම ගුවන් අනතුර සිදු වූ කඳුවැටිය නැරඹීමට අවස්ථාව

දෙස් විදෙස් සංචාරයින්ට සප්ත කන්‍යා කදුවැටිය තරණය කිරීමට සහ එහි සංචාරය කිරීමට ළගදීම අවස්ථාව ලබාදෙන බව අඹගමුව ප්‍රාදේශීය සභාව පවසනවා. එහි සභාපති ජයශංක පෙරේරා කියා සිටියේ සප්ත කන්‍යා කදුවැටියේ… Read More

Gossips

විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් ඇතුළු 3711 ක් අත්අඩංගුවට

පොලිස්පතිවරයාගේ නියමයෙන් ඊයේ රාත්‍රියේ සිට අද අලූයම දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 938 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 3711 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර බීමත් රියදුරන් 768 දෙනෙකුද වන බවයි… Read More

Sports

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

COLOMBO (News 1st) – ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් විය. ඒ, වසර 142ක ටෙස්ට් ඉතිහාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව එරටදී ටෙස්ට් තරගාවලියක් ජය ගත් පළමු ආසියානු රට බවට පත් වෙමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙම අසමසම වාර්තාව තමන් සතු කර ගැනීමට හැකි වුණේ, දකුණු අප්‍රිකාව සමග පෝර්ට් එලිසබෙත්හිදී […]
The post දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

දෙපානම – අරලිය උයන ප්‍රදේශයේ තිබී වෙඩි වැදුණු මළ සිරුරක් හමුවේ

කොට්ටාව – බොරැල්ල මාර්ගයේ දෙපානම අරලිය උයන මංසන්ධිය අසළ තිබී වෙඩි වැදී මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මහරගම පොලීසියට ලද… Read More

Gossips

පාර්ලිමේන්තු මාර්ගයේ රථ වාහන තදබදයක්

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් ඒ අවට මේ වන විට රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි…. Read More

Gossips

සරසවි සිසු විරෝධතාවක් නිසා, නුගේගොඩ අවට රථ වාහන තදබදයක්

නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මේ වන විට නුගේගොඩ අවට රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. පාඨමාලා ගාස්තු ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි… Read More

Gossips

බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු මරුට

බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් ආනමඩුව – මහකුඹුලන්කඩවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 31 හැවිරිදි මොහුු සිය කුඹුරට යන අවස්ථාවේදී ඊයේ මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලිස්… Read More

Gossips

ටෙස්ට් ක්‍රිකට් වංශ කතාව අලුතින් ලියන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද හිමිවෙන අවස්ථාව මෙන්න

දකුණු අප්‍රිකාවේදී පූර්ණ ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයක් ලැබීමේ පළමු ආසියාතික කණ්ඩායම බවට පත්වීමේ අවස්ථාව අද තරඟය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වනවා. පසුගිය වසරේ ආසියාතික කණ්ඩායම්වලින්… Read More

Gossips

Update – ගාලුපාර රත්ගමින් තවමත් අවහිරයි

ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් රත්ගම නගරයේ ආරම්භ කළ විරෝධතාව හේතුවෙන් බාධා මතුවූ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය තවමත් යථා… Read More

Gossips

දෙපානමදී ඝාතනය වූ පුද්ගලයා පාතාල සාමාජිකයෙකු බවට සැක

පන්නිපිටිය – දෙපානම – අරලිය උයන මංසන්ධිය අසළදී හමුවූ වෙඩි වැදී මිය ගිය පුද්ගලයා පාතාල සාමාජිකයෙකු බවට සැක කරන බව පොලීසිය පවසනවා. ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ එම පුද්ගලයාට එරෙහිව… Read More