Gossips ඉහළම විනිවිදභාවයෙන් සිදුකරන ලද ගනුදෙනුවක් ගැන බව හිටපු ආරක්ෂක ලේකම් කියයි මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වුවද එම ගනුදෙනුව මෙරට හමුදා ඉතිහාසය තුළ ඉහළම විනිවිදභාවයෙන් සිදුකරන ලද ගනුදෙනුව බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන්… Read More
Gossips ඇෆ්ගනිස්ථාන කණ්ඩායමෙන් විස්සයි 20 පිටියට අලුත් වාර්තාවක් සංචාරක අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි 20 තරඟය මේ වන විට ඉන්දියාවේ දෙහරාදුන් හිදී පැවැත්වෙනවා. පන්දුවාර 20 අවසානයේ දී ඇෆ්ගේනිස්ථාන ක්‍රිකට්… Read More
Gossips වරදකරු වුනොත් ලිහිල් දඬුවමක් ඉල්ලන්නේ නැහැ – උඩුවේ ධම්මාලෝක හිමි තමන් නීති විරෝධී ලෙස අලි පැටවෙකු රඳවාගෙන සිටියේ යැයි පවතින නඩුවේ තීන්දුවේදී වරදකරු වුවහොත් ලිහිල් දඬුවමක් ඉල්ලා නොසිටින බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ… Read More
Gossips CIA හෙළිකර ගත් මහා පරිමාණ වාහන ජාවාරම ඊයේ අප හිරු සී.අයි.ඒ. හරහා අනාවරණය කලේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් වංචනික නිලධාරීන්ගේ ද සහයෙන් පවත්වාගෙන ගිය මහා පරිමාන වාහන ජාවාරමක් හිරු සී.අයි.ඒ. ලබාදුන් තොරතුරු අනුව වලාන දුෂණ… Read More
Gossips කංජිපානිගේ ප්‍රධාන වෙඩික්කරුවෙක් ජම්පටා වීදියේදී අත්අඩංගුවට ඩුබායි හිදී අත්අඩංගුවට පත්ව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු වන කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ජී.රිස්වාන් නමැත්තා ජම්පටා වීදියේදී අත්අඩංගුවට… Read More
Gossips රත්ගම විරෝධයෙන් පැය 6 ක් ගාලූපාර සහ දුම්රිය මග අවහිරයි – පිලිස්සූ දුරකථන සහ ඇදුම් කිහිපයකුත් සොයා ගැනේ රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිලිස්සීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් සිදුකළ විරෝධතාවය හේතුවෙන් පැය 6 ක කාලයක් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය සහ මුහුදුබඩ… Read More
Gossips කමිටු සභාපති, කොකේන් චෝදනාවෙන් සියලූ මන්ත්‍රීවරුන් නිදහස් කරයි කොකේන් භාවිත කරන කිසිදු මන්ත්‍රීවරයෙකු වත්මන් පාර්ලිමේන්තුව තුළ නොමැති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොකේන් භාවිත කරන… Read More
Gossips පෙම් හබයක් නිසා පුද්ගලයෙකු මියගොස්, තවත් අයෙකු රෝහලේ බකමූණ – දියබෙදුම පොලිස් මුරපොලේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර, ඇති වූ ආරවුලකින් පසු කළ පහරදීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත එම පාර්ශවයන්… Read More
Gossips නාමල් කුමාරගෙන් CIDයට පැමිණිල්ලක් මාකදුරේ මධූෂ්ගේ අනියම් බිරිද විසින් උපායශීලි ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රහස්‍ය තොරතුරු ලබා ගන්නා බවට වෙබ් අඩවිවල පළ වූ පුවත් සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව දූෂණ විරෝධී… Read More
Gossips නව සන්ධානයේ ව්‍යවස්ථාව මෙතෙක් සකස් කර නැහැ – විපක්ෂ නායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන නව සන්ධානයේ ව්‍යවස්ථාව මෙතෙක් නිර්මාණය කර නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. තිස්සමහාරාම ප්‍රදේශයේ අද පැවති වැඩසටහනකින් අනතුරුව… Read More