Gossips තිනර් බැරලයක් පිපිරී මල්ලී මරුට, පියාට සහ සොහොයුරාට තුවාල (ඡායාරුප) පොළොන්නරුව – පුලස්තිගම – ගල්කැටිදමන ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළදී තිනර් අඩංගු බැරලයක් කැපීමට යාමේදී එය පිපිරී වයස අවුරුදු 10ක් වයසැති බාල සහෝදරයා මියගොස් වැඩිමහල් සහෝදරයා සහ පියා තුවාල ලබා… Read More
Gossips පොල් අපනයනයෙන් රු. බිලියන 95 ක ආදායමක් පොල් අපනයනයෙන් පසුගිය වසර තුළ පමණක් රුපියල් බිලියන 95ක ආදායමක් ලබාගැනීමට හැකි වී ඇති බව පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා. එහි සභාපති උදය රූපසිංහ සඳහන් කළේ 2022 වසර වන විට එම ආදායම දෙගුණයකින් වැඩි… Read More
Gossips වේග පන්දුවෙන් මාලිංග පිහිටවූ එක්දින වාර්තාව, දඟ පන්දුවෙන් රෂීඩ් ඛාන් විස්සයි විස්සේදී සම කරයි ලසිත් මාලිංග එක්දින තරඟ බිමේ පිහිටුවා තිබූ වාර්තාවක් පන්දු වාර විස්සයි විස්ස තරඟයකදී සම කිරීමට ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් ඊයේ සමත්වුණා. ඒ, අයර්ලන්තයට එරෙහිව පැවති තුන්වන විස්සයි විස්ස තරඟයේදියි…. Read More
Gossips පළාත් කිහිපයකට පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි අද සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ දකුණු අර්ධයේ සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ… Read More
Gossips බංග්ලාදේශයේ දී ගුවන් යානයක් පැහැර ගැනීමේ තැත වරදීයි බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් පැහැර ගැනීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ මෙලෙස පැහැර… Read More
Gossips තරුණ ජීවිතයක් බිලිගත් මාරක අනතුර යාපනය, සංගුප්පිට්ටි ප්‍රදේශයේ දී ඊයේ (24) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තරුණයෙකු තුවාල ලබා තිබෙනවා. අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් වංගුවක් ගැනීමට යාමේදී එහි… Read More
Gossips බොරැල්ලේ ට්‍රැෆික් OIC යට කළැයි පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකු ඇතුලු තුන්දෙනෙකු අත්අඩංගුවට බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකු ඇතුලු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips රන්ජන්ගේ කොකේන් චෝදනාව ගැන වාර්තාව අද අගමැතිට කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට පත් කළ කමිටුවේ වාර්තාව අද (25) අග්‍රාමාත්‍ය… Read More
Gossips මහනුවර රෝහලේ වකුගඩු සුබසාධන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට මහනුවර මහරෝහලට අනුබද්ධිතව ඉදිකරන ලද වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කිරීමට නියමිතයි. මහල් 7කින් සමන්විත මෙම මධ්‍යස්ථානය… Read More
Gossips ලෝක වෙළඳපොල ජයගන්නා ආර්ථිකයක් ගොඩනගන බව අගමැති කියයි ලෝක වෙළඳපොළේ තරඟ කළ හැකි ආර්ථිකයක් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුල ඇති කිරීමට කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාවනැල්ලේ ඊයේ (24) පැවති උත්සවයකට… Read More