Gossips රත්ගම සිද්ධිය අතරතුර පළාගිය සිව්දෙනාට විනය පරීක්ෂණයක් රත්ගම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වෙන අතරතුරදී පලාගොස් සැඟව සිටින දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරු සිව්දෙනා මෙතෙක් සේවයට වාර්තාකර නොමැති බැවින් ඔවුන් සේවය අතහැර… Read More
Gossips මීගමුව නව එජාප ආසන සංවිධායක වැඩ අරඹයි – හිටපු සංවිධායකගෙන් අත්පත්‍රිකා එක්සත් ජාතික පක්ෂ මීගමුව නව ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අද (24) සිය පක්ෂ කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කළ අතර, ඊට විරෝධය පළ කරමින් එහි හිටපු සංවිධායක, නාගරික මන්ත්‍රී රොයිස්… Read More
Gossips විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඉඩ දෙන්නේ නැහැ – විමල් වීරවංශ රනිල් වික්‍රමසිංහ මහතාගේ නොහැකියාව පදනම් කර ගනිමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ… Read More
Gossips රංජන්ගේ කොකේන් කතාවට අදත් පළවූ පක්ෂ විපක්ෂ අදහස් කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කොකේන් මත්ද්‍රව්‍ය කරන බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්… Read More
Gossips විදුලි බිල ගැන ඇමති රවී කතා කරයි විදුලි බිල ඉහළ දැමීමට කිසිසේත් පියවර නොගන්නා බව, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, මහනුවරදී මල්වතු හා අස්ගිරි මහා සංඝරත්නයේ… Read More
Gossips රටේ වෙනස කළ හැක්කේ අපිට පමණයි – ජවිපෙ නායක කියයි රටට අවශ්‍ය දේශපාලන වෙනස ඇතිකළ හැක්තේ ජනතා විමුක්ති පෙරමුණ පෙරටු කරගත් දේශපාලන ව්‍යාපාරයකට පමණක් බව එම පක්ෂයේ නායක අනුර කුමාර මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ මාතර – වැලිගම නගර සභා ශාලාවේදී පැවැති… Read More
Gossips ශ්‍රී ලංකාවේ වේගවත්ම මිනිසා වාර්තාව අලූත් කරයි මෙරට කෙටි දුර ධාවන ශූර හිමාෂ ඒෂාන් ඔහු විසින්ම මීට පෙර තබන ලද මීටර් 100 ශ්‍රී ලංකා තරඟ වාර්තාව අද අලුත් කර තිබෙනවා. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ මේ දිනවල පැවැත්වෙන ආසියානු සහ දකුණු ආසියානු තේරීම්… Read More
Gossips තම රුව චිත්‍රයට නැගූ පිලිපීන චිත්‍ර ශිල්පියාට ජනපතිගෙන් සමරු තිළිණයක් තමාගේ රුව සහිත ආලේක්‍ය චිත්‍රයක් සිහිවටනයක් ලෙස පිළිගැන්වීමට නිර්මාණය කළ පිලිපීනයේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී රැනිලෝ අබායන්ට සමරු තිළිණයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිගන්වා තිබෙනවා…. Read More
Gossips ජංගම දුරකථන වංචාවන් සිදුකළ තරුණයෙක් ගුවන් තොටුපොළේදී අල්ලයි අන්තර්ජාලය ඔස්සේ පළවන දුරකථන අලෙවි වෙළඳ දැන්වීම් වලට අනුව ඒවා මිලදී ගන්නා බව පවසමින් පැමිණ, ව්‍යාජ දුරකථන නිවේදන පෙන්වා වංචාවන් සිදුකළ තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොල පොලිසිය විසින් අත්අඩංගුවට… Read More
Gossips නිවාස 155ක් වතුකරයේ ජනතාවට ඉන්දීය ආධාර යටතේ බගවන්තලාව – බ්‍රිඩ්වෙල් වතු යායේ ඉදිකරන ලද 155කින් සමන්විත නිවාස ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (24) ජනතා අයිතියට පත් කරනු ලැබුවා. මේ, එහිදී උත්සව… Read More