Gossips

හෙට සහ අනිද්දා ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්මවූ වැසි

හෙට සහ අනිද්දා දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර්… Read More

Gossips

බීඩි කොළ සිද්ධියට ඇල්ලු දෙදෙනා යළි රිමාන්ඩ්

ටොන් 12 ක බීඩි කොළ කන්ටේනරයක් නීතිවිරෝධී ලෙස නිදහස් කර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා මාර්තු මස 05 වන දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත්… Read More

Sports

ඓතිහාසික ටෙස්ට් ජයෙන් පසු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු දිවයිනට

COLOMBO (News 1st) : දකුණු අප්‍රිකාවට එරෙහිව ඓතිහාසික ටෙස්ට් ක්‍රිකට් තරගාවලි ජයක් ලැබූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් අද උදෑසන යළි මෙරටට පැමිණියහ. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, මිලින්ද සිරිවර්ධන, ලසිත් ඇඹුල්දෙණිය, ළහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා සහ මොහොමඩ් ශිරාස් මෙලෙස පමිණි ක්‍රීඩකයින් ය. තරග 2 කින් සමන්විත දකුණු […]
The post ඓතිහාසික ටෙස්ට් ජයෙන් පසු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

බොරැල්ල ට්‍රැෆික් OIC අනතුරට ලක් කර පලා යාමේ සිද්ධියට ඇල්ලූ සිව්දෙනා අද අධිකරණයට

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඊයේ (24) අත්අඩංගුවට ගත් මොවුන් අලූත්කඩේ… Read More

Gossips

උතුරේ හර්තාල්

උතුර පළාත පුරා මේ වනවිට හර්තාල් ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා. අතුරුදහන්වූවන්ගේ දෙමව්පියන් සහ ඥාතීන් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට වසර 2ක් පිරුණ ද මෙතෙක් සිය ඉල්ලීම් වලට විසදුමක් නොමැති… Read More

Gossips

බොරැල්ල ට්‍රැෆික් OIC අනතුරට ලක් කර පලා යාමේ සිද්ධියට මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුතා ඇතුළු පහක් අත්අඩංගුවට

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ… Read More

Gossips

වැලි ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ගැනීමට තැත් කළ හමුදා සෙබලෙකු පොලිස් දැලේ

මොණරාගල – ඌව කුඩා ඔය – ඇතිලිවැව ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුගෙන්, රුපියල් ලක්ෂ 5 ක කප්පම් මුදලක් ලබා ගැනිීමට උත්සාහ කළ හමුදා සෙබලකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කප්පම්… Read More

Gossips

ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා රමී මලෙක්, නිළිය, ඔලිවියා කොල්මන්

ජගත් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන ප්‍රදානය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. 91 වන ඔස්කාර් සිනමා සම්මාන උළෙල වන මෙය පැවැත්වෙන්නේ ලොස්ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරවරයේ… Read More

Gossips

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරය අදින් ඇරඹේ

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරය අද (25) ආරම්භවීමට නියමිතයි. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේගේ ප්‍රධානත්වයෙන් ආරම්භවන සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා… Read More

Gossips

විෂ මත්පැන් පානයෙන් ඉන්දියාවේ මියගිය සංඛ්‍යාව 140 ඉක්මවයි

ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ විෂ මත්පැන් පානය කිරීම නිසා මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව තේ වතු කම්කරුවන් 143 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. තවත්… Read More