Gossips මුළු රටම බලා සිටින ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු STAR අවසන් මහා තරඟය (Grand Finale) හෙටයි ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු STAR අවසන් මහා තරඟය (Grand Finale) හෙට (03) නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ, අනුව හිරු STAR අවසන් මහා තරඟය ශ්‍රී… Read More
Gossips කථිකාචාර්යවරයෙකු පැදවූ ජීප් රථයක ගැටී කාන්තාවක් මරුට මහරගම – ඇරැව්වල ප්‍රදේශයේදී සුඛෝපභෝගී ජීප් රථයක් ත්‍රි රෝද රථයක,යතුරු පැදියක සහ මාර්ගයේ ගමන් කළ කාන්තාවක ගැටී සිදුවූ අනතුරකින් මාර්ගයේ ගමන් කළ කාන්තාවක ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස්… Read More
Gossips වැලිගම වැඩ බිමේ මියගිය තරුණයන්ගේ තොරතුරු එළියට – මරණය ගැන ඇති වූ සැකය මෙන්න වැලිගම වැඩබිමක තරුණයන් දෙදෙනෙකු මියයාම ගැන පොලීසියෙන් විමර්ශන – විදුලි සැර වැදුණාදැයි සැකයක් – (ඡායාරූප) වැලිගම – දෙනිපිටිය වැඩබිමක තිබී සොයාගත් තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් පොලීසිය… Read More
Gossips සේනා වන්දි තක්සේරුව පිළිගත නොහැකි බවට ගොවි සමිතිවලින් චෝදනා සේනා දළඹුවන්ගෙන් වගා හානි සිදුවූ ගොවීන් වෙත වන්දි ලබාදීමට අදාළ තක්සේරු සිදුවන ආකාරය පිළිගත නොහැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. කෙසේ වෙතත් එම වන්දි ලබාදීමේ කටයුතු ලබන 10 වනදා සිට ආරම්භ… Read More
Gossips දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට සියලූදෙනා එක්විය යුතුයි – කථානායක ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා සියලූ පාර්ශව එක්විය යුතු බව කථානායක කරූ ජයසූරිය පවසනවා. කථානායකවරයා මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්. ජනාධිපතිවරයා,… Read More
Gossips විපක්ෂ නායක මහින්ද සහ ජ.වි.පෙ. අතර හමුව ලබන සතියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාව ලබන සතියේ පැවැත්වීමට නියමිතයි. ලබන සතියේදී අයවැය වැඩසටහන ආරම්භවන බැවින් ඒ අනුව බොහෝ දුරට එම සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී… Read More
Gossips ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සරය හිඟුරක්ගොඩදී වසර 68 ක් පුරා ශ්‍රී ලංකා ගුවන් හමුදාව රට වෙනුවෙන් කළ සේවය ඇගයීමකට ලක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සරයට… Read More
Gossips අයවැය පරදවන බව එස්.එම්. කියයි මෙවර අයවැය පරාජයට පත් කරන බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කළා. අනුරාධපුර – මාතලේ හන්දිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙවර අයවැයෙන්… Read More
Gossips මහින්ද කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා ගැන විමල්ගෙන් හෙළිදරව්වක් මහින්ද රාජපක්ෂ කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. මොරටුව ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනතාවද… Read More
Gossips බොදුබල සේනාව නීතිපතිට ලියයි බොදුබල සේනා සංවිධානය විසින් නීතිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එමසංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ දිනයේදී මෙම ලිපිය… Read More