Gossips ලංකාවේ බැංකු ව්‍යවසායක ණය ඉක්මවලා – ආසියානු සංවර්ධන බැංකුව මෙරට බැංකු මගින් ක්‍ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබාදෙන ණය ප්‍රමාණය ඉලක්කගත සීමාව ඉක්මවා ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. මෙරට බැංකු මගින් ක්‍ෂුද්‍ර ව්‍යවසායකයන් වෙත නිකුත්… Read More
Gossips සුලෝහිත සංග්‍රාමය ඇරඹේ ආනන්ද – නාලන්දා විදුහල් අතර පැවැත්වෙන 90 වන සුලෝහිත සංග්‍රාමය, කොළඹ – එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද උදෑසන ආරම්භ වුණා. කාසියේ වාසිය දිනූ නාලන්දා පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් දිවා… Read More
Gossips රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ ක්ලැපම්බර්ග් යුද හමුදා කඳවුර ආසන්නයේ ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් අවුරුදු 22 ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ… Read More
Gossips උතුරු කොරියානු නායකයාගේ වියට්නාම සංචාරය නිමයි උතුරු කොරියානු නායක කිම් ජොං අන් වියට්නාම සංචාරය නිමවා අද නැවතත් සිය රට බලා නික්මෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති දෙදින සමුළුව එකඟතාවකින් තොරව නිමාවට පත්වුවද උතුරු කොරියානු… Read More
Gossips පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි විමසා බැලීමේ කමිටුව යළි රැස්වේ පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි විමසා බලා විසඳුම් ලබාදීමේ තවත් විශේෂ හමුවක් ලබන 5 වනදා පැවැත්වෙනවා. ඒ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකරගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල – සුහුරුපායේ… Read More
Gossips දකුණු කොරියාව සහ ඇමරිකාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාස අත්හිටුවීමේ තීරණයක් දකුණු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර වාර්ෂිකව පැවැත්වෙන ඒකාබද්ධ යුද අභ්‍යාසය තවදුරටත් අත්හිටුවීමට දෙරට අතර එකඟත්වයක් ඇතිවී තිබෙනවා. ඒ, උතුරු කොරියාව සමඟ සම්බන්ධතා වැඩිදියුණු වීම හේතුවෙන්…. Read More
Gossips ශ්‍රී ලාංකික ධීවරයින් 24 ක් මාලදිවයිනේදී අත්අඩංගුවට මුහුදු සීමා උල්ලංඝනය කිරිම හේතුවෙන් ශ්‍රී ලාංකික ධීවරයින් 24 දෙනෙකු මාලදිවයින් වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාත්‍රා 4 ක් සමඟ පසුගිය දිනෙක හලාවත ප්‍රදේශයෙන් ධීවර රැකියාව… Read More
Gossips බින් ලාඩන්ගේ පුත්‍රයාට සිදු වූ නොසිතූ දේ සෞදි අරාබිය බින් ලාඩන් පුත්‍රයාගේ පුරවැසිභාවය අහෝසි කරයි අල්කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන්ගේ පුරවැසිභාවය අත්හිටුවීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා…. Read More
Gossips බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයකින් මත්පැන් බෝතල් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු ඊයේ (01) ගිනිගත්හේන ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ලඟ තිබී දේශීය මත්පැන් බෝතල්… Read More
Gossips කොළඹ ප්‍රදේශ කිහිපයකට අද වතුර නැහැ අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය… Read More