Gossips ඕස්ට්‍රේලියාවේ අමාත්‍යවරුන් දෙදෙනෙකු දේශපාලනයෙන් සමු ගැනීමේ සූදානමක් ඕස්ට්‍රේලියාවේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු ඉදිරි මැතිවරණය සදහා තරග කිරීමට සූදානමක් නොමැති බව ප්‍රකාශ කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙම වසරේ මැයි මාසයේදී… Read More
Gossips පොලීසියේ බව පවසා බීමතින් වාහන පරීක්ෂා කළ හමුදා සෙබලූන් 3ක් අත්අඩංගුවට පොලිස් නිලධාරින් බව හගවමින් හොරණ – ගෝනපල ප්‍රදේශයේ බීමතින් වාහන පරීක්ෂා කළ යුද හමුදා සෙබලූන් තුන්දෙනෙකු ඊයේ රාත්‍රියේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ වාහන හිමියන් සිදුකළ පැමිණිලි වලට… Read More
Gossips ඩෙවෝන් රක්ෂිතයේ ගින්නක් තලවාකැලේ – දිඹුලපතන – ඩෙවෝන් දිය ඇල්ල අසල පිහිටි ඩෙවෝන් රක්ෂිතයේ අද දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ ගින්නෙන් අක්කර 10 ක පමණ භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවයි…. Read More
Gossips වැලිගම වැඩබිමක තරුණයන් දෙදෙනෙකු මියයාම ගැන පොලීසියෙන් විමර්ශන – විදුලි සැර වැදුණාදැයි සැකයක් – (ඡායාරූප) වැලිගම – දෙනිපිටිය වැඩබිමක තිබී සොයාගත් තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් පොලීසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා. අද අලූයම මෙම මළසිරුරු සොයාගනු ලැබුවේ එම ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුත්තක්… Read More
Gossips නාවලපිටියේදී දුම්රියේ ගැටී තරුණයෙකු සහ තරුණියක මරුට නාවලපිටිය ප්‍රදේශයේදී අද පෙරවරුවේ දුම්රියේ ගැටී තරුණයෙකු සහ තරුණියක ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. දුම්රියේ ගැටීමට ගිය තරුණියක, තරුණයා විසින් මුදාගැනීමට උත්සහ කළ අවස්ථාවේදී දෙදෙනාම දුම්රියේ ගැටී… Read More
Gossips ලාල්කාන්ත රිමාන්ඩ් බීමතින් රිය අනතුරක් සිදුකිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත්… Read More
Gossips කන්ජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු කොටහේනේදී STF අත්අඩංගුවට පාතාල සාමාජික කංජිපානි ඉම්රාන්ගේ තවත් ගෝලයෙකු කොළඹ – කොටහේන ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව ඔහු කොටහේන පොලීසියට භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු… Read More
Gossips ඉන්දු ඕස්ට්‍රේලියා පළමු එක්දින තරඟය හයිද්‍රබාද් නුවරදී ඇරඹේ සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ සත්කාර ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ පළමු තරඟය මේ වන විට හයිද්‍රබාද් නුවර රජිව් ගාන්ධි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනාගත්… Read More
Gossips ඇමරිකාව නැවතත් මිනිසුන් උඩු ගුවනට යැවීමට සැරසේ 2011 වසරේ ස්පේස් ෂටල් වැඩසටහන විශ්‍රාම ගැන්වීමෙන් පසු නැවතත් උඩුගුවනට මිනිසුන් යැවිය හැකි යානයක් නිෂ්පාදනය කිරීම සඳහා ඇමරිකාව දරණ ප්‍රයත්නය අද නව අදියරයකට පිවිසෙනවා. ඒ සඳහා කටයුතු කරන්නේ ස්පේස්… Read More
Gossips අම්බලන්ගොඩ නිවසක හදිසි ගින්නක් ගාල්ල, අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක් මුළුමනින්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. ඊයේ(01) රාත්‍රී 8ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ගින්නෙන් කිසිදු ජිවිත හානියක් සිදුව නොමැති අතර ගින්නෙන් නිවස… Read More