Gossips

රට ඉදිරියට යන්න නම් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි

නිසි ජාතික ප්‍රතිපත්ති ඇත්නම් රට ඉදිරියට ගෙන යෑම ගැටලුවක් නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ගම්පොළ – ගෙළිඔයදී අද පස්වරුවේ පැවැති එළිය සම්මන්ත්‍රණයට… Read More

Gossips

ත්‍රස්තවාදය සහමුලින් නැති කළත් බෙදුම්වාදය නැති කිරීමට හැකිවුයේ නැහැ – කමල් ගුණරත්න

ත්‍රස්තවාදය සහමුලින් නැති කළද බෙදුම්වාදය නැති කිරීමට නොහැකි වූ බව විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළෙ ඊයේ පස්වරුවේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින්…. Read More

Gossips

CIAට මරණ තර්ජන

හිරු සී.අයි.ඒ හරහා අනාවරණය කළ ගම්පහ – උඩුගම්පල ප්‍රදේශයේ මහා පරිමාන වාහන එකලස් කර විකිණීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරු භාවිතා කළ තවත් සුඛෝපබෝගී ජීප් රථයක් පුත්තලම මදුරංකුළිය ප්‍රදේශයේ නිවසක සගවා… Read More

Gossips

පෙම්වතියගේ දිවි ගැලවූ නාවලපිටියේ සිසුවෙකු මිතුරිය සමග දුම්රියට බිලි

දුම්රියක ගැටී පාසල් සිසුවෙකුු සහ සිසුවියක ජිවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත සිදුවීමක් අද පෙරවරුවේ නාවලපිටිය ජයසුන්දර ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙහිදී දුම්රියේ ගැටීමට ගිය සිසුවිය, සිසුවා විසින්… Read More

Gossips

ICCයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යළිත් පුර්ණ සාමාජිකත්වය

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ පුර්ණ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට යළිත් වරක් පිරිනමා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සිය ටිවිටර් ගිණුමේ සඳහන් කර තිබුණේ ඩුබායි නුවර අන්තර් ජාතික… Read More

Gossips

කිලෝමීටර් 3ක දුරක් මී ගවයෙකු පිට නැඟ පාසල් පැමිණෙන සිසුන්

කිලෝමීටර් 3ක පමණ දුරක් ගෙවා මී ගවයෙකු පිට නැඟ පාසල් පැමිණෙන සිසුවෙක් පිළිබඳ පුවතක් අපට වාර්තා වුණේ නෙළුව මැදගම ප්‍රදේශයෙන්. ඔහු සිය සොයුරා ද සමග ගවයා පිටේ නැගී දිනපතා පාසලට පැමිණෙන බවයි අප වාර්තාකරු… Read More

Gossips

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් අඩවි වන නිලධාරීවරයෙක් තුවාල ලබයි

අකුරැස්ස දෙදියගල අතුගහදොල රක්ෂිතයේදී වන ක්ෂේත්‍ර නිලධාරියෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා තිබෙනවා. අද (01) උදෑසන රාජකාරි කටයුත්තක් සඳහා ක්ෂේත්‍ර නිලධාරීන් දෙදෙනෙකු ගමන් කරමින් සිටි අවස්ථාවේදී… Read More

Gossips

ඝාතනය කර අඩක් පිළිස්සු කාන්තා මළ සිරුරක් හමුවෙයි (ඡායාරූප)

ඝාතනය කර අඩක් පුලුස්සන ලද කාන්තා සිරුරක් හලාවත මුගුණුවටුන පරප්පන්මුල්ල වැවෙන් හමුවී තිබෙනවා. අද පස්වරුවේ මෙම සිරුර සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ. ඝාතනයට ලක්වු කාන්තාවගේ අනන්‍යතාවය… Read More

Gossips

68 වන ගුවන් හමුදා සංවත්සරය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේදී අද පැවැත්වුණා. මෙහිදී ගුවන් හමුදා අංක හත හෙලිකොප්ටර් බලගණය සහ අංක 8 සැහැල්ලූ… Read More

Gossips

රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු සහ ඔහුගේ දියණිය මරුට

කුරුණෑගල – සාරගම වැව අසලදී ත්‍රිරෝද රථයක් පෙරලී මෝටර් රථයකට ගැටී සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු සහ ඔහුගේ දියණිය මියගොස් තිබෙනවා. අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරුට,… Read More