Gossips මැනිලා ගුවන්තොටුපලේ කැස්බෑවන් 1500 ක් පිලිපීනයේ – මැනිලා ගුවන්තොටුපලේදී අසුරන ලද ජීවි කැස්බෑවන් 1500 ක් සොයා ගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මෙම කැස්බෑවන් පෙට්ටි 4 ක අසුරා තිබූ අතර එහි හිමිකරු පලා යන්නට ඇති බවට සැක කරන බවයි. කෙසේ… Read More
Gossips අම්බලන්ගොඩට ගැලූ මහා ජන ගඟ මැදින් හිරු සුපිරි තරුව දකුණේ අකුණ මංගල ඩෙනෙක්ස් බටපොළට සේන්දු වෙන හැටි ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවි ගායනා රියලිටි වැඩසටහන හිරු ස්ටාර් කිරුළ දිනාගත් මංගල ඩෙනෙක්ස් රථ පෙරහරකින් සිය උපන් ගම වන බටපොල නගරයට මේ වනවිට ගමන් කරමින් සිටිනවා. අලූත්ගම නගරයේ සිට ගාලූපාර ඔස්සේ… Read More
Gossips ජනපති, රාජනීතිඥ එච්.ශ්‍රී නිශ්ශංකගේ ආලේඛ්‍ය චිත්‍රයක් නිරාවරණය කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමේදී පෙරමුණ ගත් රාජනීතිඥ එච්.ශ්‍රී. නිශ්ශංකගේ ආලේඛ්‍ය චිත්‍රයක් පක්ෂ මූලස්ථානයේ නිරාවරණය කිරීම පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips ඉන්දුනීසියාවේ රන් ආකරයක 100කට වැඩි පිරිසක් තවමත් සිරවී සිටින බවට තොරතුරු ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනේ කඩා වැටුණු නීතිවිරෝධී රන් ආකරයක 100කට අධික පිරිසක් තවමත් සිර වී සිටිනු ඇති බවට විශ්වාස කළ හැකි යැයි එරට බලධාරීන් ප්‍රකාශ කළා. මෙම රන් පතලෙන් පුද්ගලයන් 19 දෙනෙකු නිරුපද්‍රිතව… Read More
Gossips අත්අඩංගුවට ගත් පොලීසියේ කොස්තාපල් හා අඩවි වන නිළධාරිවරයා යළි රිමාන්ඩ් රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ඊයේ (03) අත්අඩංගුවට ගත් පොලීසියේ කොස්තාපල් හා අඩවි වන නිළධාරියා ලබන 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. Read More
Gossips අනුරාධපුර ශික්ෂණ රෝහලටම ආරක්ෂිත කැමරා නැහැ – 64 ලක්ෂයේ සොරකමේ පරීක්ෂණවලදී හෙළිවේ අනුරාධපුර ශික්ෂණ රෝහලටම ආරක්ෂිත කැමරා නොමැති බවට එහි පරිපාලන ගොඩනැගිල්ලේ තිබූ රුපියල් ලක්ෂ 64 කට ආසන්න මුදලක් සොරාගැනීමේ සිද්ධිය පිළිබඳව සිදුකරන විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. එය විමර්ශනවලට… Read More
Gossips උදැල්ලකි පහර දී බිරිඳට බරපතල තුවාල සිදුකළ සැමියා පුද්ගලයෙකු විසින් තම විවාහක බිරිඳට උදැල්ලකින් පහරදීමේ පුවතක් වැලිගම, වල්ලිවල ප්‍රදේශයෙන් වාර්තා වනවා. පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම කාන්තාව… Read More
Gossips ජනපති ජාතික රෝහලට පැමිණෙයි රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සරත්චන්ද්‍ර ගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන… Read More
Gossips කෝටි 700 දියමන්ති කොල්ලයේ මහමොලකරු සහ මදූෂ් අතර සබදතා ගැන තොරතුරු රුපියල් කෝටි 700 ක දියමන්තිය හා මැණික් කොල්ලයේ මහ මොලකරු සහ දැනට ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකදුරේ ම¥ෂ් අතර පැවති සබදතා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා. මොහු පෑලියගොඩ කොට්ඨාශ… Read More
Gossips රට අස්ථාවර නිසා ආයෝජකයින් පැමිණීමේ අඩුවක් – විපක්ෂ නායක රට තුළ පවතින අස්ථාවරත්වය හේතුවෙන් ආයෝජකයින් මෙරටට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. කුරුණෑගල – මාවතගම සති පොළ විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (03) එක්වෙමින් ඔහු… Read More