Gossips 2019 වසරේ අයවැය යෝජනා හෙට පාර්ලිමේන්තුවට 2019 වසරට අදාල අයවැය යෝජනා හෙට (05) මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ වනවිටත් අයවැය සම්බන්ධයෙන් දේශපාලනඥයන් මෙන්ම විද්වතුන් විවිධ අදහස් පළ කරනවා. බොහෝ සංවාදයන්ට… Read More
Gossips හිරු ස්ටාර් කිරුළ දිනූ මංගල ඩෙනෙක්ස්, බටපොලට ගමන් අරඹයි ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවි ගායනා රියලිටි වැඩසටහන හිරු ස්ටාර් කිරුළ දිනාගත් මංගල ඩෙනෙක්ස් රථ පෙරහරකින් සිය උපන් ගම වන බටපොල නගරයට මේ වනවිට ගමන් කරමින් සිටිනවා. අලූත්ගම නගරයේ සිට ගාලූපාර ඔස්සේ… Read More
Gossips ආවා කල්ලියෙන් බව පවසා පුද්ගලයෙකුට තර්ජනාත්මක ලිපියක් ආවා කල්ලියෙන් බව පවසා යාපනය – කොක්කුවිල් ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලැබුණු තර්ජනාත්මක ලිපියක් සම්බන්ධයෙන් යාපනය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ පස්වරුවේ ඔහුගේ නිවසේ ගේට්ටුව අසල තිබියදී… Read More
Gossips ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව සහ පාකිස්ථානය එක්වේ පුල්වාමා ප්‍රහාරයට සම්බන්ධ ජයිෂ් ඊ මොහොමඞ් ත්‍රස්ත කල්ලියට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ඉන්දියාව මෙන්ම පාකිස්ථානයද සූදානම් වනවා. ඒ අනුව එහි නායක මසූඞ් අසාර්ගේ නම එළඹෙන ජගත් සංවිධාන ආරක්ෂක… Read More
Gossips කුරුඳු මිල ඉහළට කුරුඳු මිල ගණන් මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ රුපියල් 1600ක් ලෙස පැවති කුරුඳු කිලෝවක මිල මේ වනවිට රුපියල් 1850 දක්වා ඉහළ ගොස් ඇති බවයි කුරුඳු පර්යේෂණ ආයතනය පෙන්වා දෙන්නේ. කුරුඳු පිරිසැකසුම්… Read More
Gossips ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව ආර්ථික ගිවිසුමකට අත්සන් තබයි වසර 09ක් පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව අතර ආර්ථික ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. ඒ දෙරටේ වෙළඳ අමාත්‍යවරුන් විසින්. දෙරටේම අධ්‍යාපන, සෞඛ්‍ය, ආහාර සහ ඇඟලුම් නිෂ්පාදන… Read More
Gossips මත්ද්‍රව්‍ය සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට ප්‍රදේශ දෙකකදී මත්ද්‍රව්‍ය සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන් – මස්කෙළිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේයි. අවුරුදු 25 සහ 30 යන… Read More
Gossips විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් රෝහල් යැවූ බස් රථ අනතුර බදුල්ල – රත්නපුර ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (03) අනතුරක් සිදුව තිබෙනවා. පුද්ගලික බස් රථයක් සහ සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන්… Read More
Gossips අනුරාධපුර මහ රෝහලේ සොරකම ගැන විමර්ශණයට පොලිස් කණ්ඩායම් 3 ක් අනුරාධපුර මහ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ සේප්පුව කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 64කට ආසන්න මුදලක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා තිබෙනවා. අනුරාධපුර… Read More
Gossips කතරගම පුද බිමේදී ගිනි තබා ගත් පුද්ගලයා,ආරූඪයකින් සිටි අයෙකු බවට හෙළිවේ කතරගම මහා දේවාල භූමියේ පිහිටි පුරාණ කිරි විහාරය තුළ දී ගිනි තබාගෙන ඇත්තේ ආරූඪයකින් බවට පොලීසිය පවසනවා. ගිනි තබාගැනීමෙන් පසුව බරපතල පිළිස්සුම් තුවාල ලබා හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින්… Read More