Gossips දෙයියා මාමා දේවාලයට ගිය රෝගියා මරුට අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා දේවාලයකට පැමිණි පුද්ගලයෙකු හදිසියේ මියයාමේ පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ ගලේවෙල – දේවහූව… Read More
Gossips ඊ.ටී.අයි. තැන්පත්කරුවන් ජානිපෙ නායකයා හමුවෙයි ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ වත්කම් අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් පවා තමන්ට හිමිවිය යුතු මුදල් නිසි පරිදි ගෙවා නොමැති බව, ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය පවසනවා. එම තැන්පත්කරුවන්ගේ… Read More
Gossips රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සහ අඩවි වන නිලධාරියා රිමාන්ඩ් රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සහ අඩවි වන නිලධාරීවරයා මේ මස 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, ඔවුන් අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්… Read More
Gossips පොල්හේනේදී අත්අඩංගුවට ගත් කාන්තාවන් 3 ක් ඇතුළු 17 රිමාන්ඩ් මාතර – පොල්හේන ප්‍රදේශයේ හෝටලයක් තුළ නවාතැන් ගෙන සිටියදී කොකේන් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනිය ඇතුළු 17 දෙනා ලබන 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔවුන්… Read More
Gossips ඉම්රාන් ඛාන් නොබෙල් සාම ත්‍යාගය ප්‍රතික්ෂේප කරයි තමා නොබෙල් සාම ත්‍යාගය ලැබීමට තරම් සුදුස්සෙකු නොවන බවත් එය කාශ්මීර අර්බුදය විසදා උප මහද්වීපයේ මානව සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන අයෙකුට පිරිනැමිය යුතු බවත්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන්… Read More
Gossips ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි පැතිරේ දකුණුදිග ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය කේන්ද්‍ර කොටගෙන ඇති වී තිබෙන දැවැන්ත ලැව් ගිනි මැඩලීම සඳහා දහසකට අධික ගිනි නිවන භටයන් යොදවා තිබෙනවා. මෙතෙක් වාර්තාගත උණුසුම්ම ගිම්හාන කාලගුණය… Read More
Gossips දකුණේ අකුණ හිරු සුපිරි තරුව මංගලට උපන් ගමෙන් සුපිරි පිළිගැනීමක් ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවි ගායනා රියලිටි වැඩසටහන හිරු ස්ටාර් කිරුළ දිනාගත් මංගල ඩෙනෙක්ස් රථ පෙරහරකින් සිය උපන් ගම වන බටපොල නගරයට පැමිණියා. එහිදී ඔහුට ලැබුනේ උණුසුම් පිළිගැනීමක්. බටපොල – කහටපිටිය… Read More
Gossips උදැල්ලකින් පහර දී බිරිඳට බරපතල තුවාල සිදුකළ සැමියා පුද්ගලයෙකු විසින් තම විවාහක බිරිඳට උදැල්ලකින් පහරදීමේ පුවතක් වැලිගම, වල්ලිවල ප්‍රදේශයෙන් වාර්තා වනවා. පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම කාන්තාව… Read More
Gossips පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලිය පැවැත්වෙන ස්ථානයේ වෙනසක් ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින දේශපාලන හා යුද උණුසුම හේතුවෙන් ලාහෝරයේ පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තරඟ කරච්චි නුවර පැවැත්වීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය… Read More
Gossips මහනුවර නගරයේ නව රථ වාහන සැලැස්මක් මහනුවර නගරයේ නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගේ උපදෙස් මත මහනුවර පොලීසිය මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කර ඇත්තේ ඊයේ සිටයි. ඒ අනුව, විලියම්… Read More