Gossips Update – කරන්නාගොඩ CIDයට පැමිණෙයි අධිකරණ නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, අද (11) පෙරවරු 9 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය හත්වනදා… Read More
Gossips සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ පෙරහුරු පරීක්ෂණය ඇරඹේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ පෙරහුරු පරීක්ෂණය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. පළමුවරට ඔන්ලයින් ක්‍රමයට පැවැත්වෙන මෙම විභාගය ලබන 18 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 655 කදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා… Read More
Gossips නවගමුවේදී වෙඩි වැදී මියගිය පුද්ගලයා ඝාතන සිද්ධියකට සම්බන්ධ බව හෙළිවේ නවගමුව – ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ රබර් ඉඩමක තිබී වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයා සපුගස්කන්ද – ගල්වල මංසන්ධියේදී සිදුවූ ඝාතන සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු බවට අනාවරණ වී තිබෙනවා. චමිල ප්‍රසාද් කරුණාරත්න… Read More
Gossips රාත්‍රී සමාජශාල අසල විශේෂ මෙහෙයුමක් කොළඹ නගරයේ රාත්‍රී සමාජශාලා ආශ්‍රිත ප්‍රදේශවල අද සිට අඛණ්ඩ රථ වාහන සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. රාත්‍රි සමාජශාලා ආශ්‍රිත ප්‍රදේශවල ඩිෆෙන්ඩර් සංස්කෘතියත් සමඟ මතුව ඇති… Read More
Gossips අවසන් මොහොතේ ටනර්ගේ පිත්ත ඉන්දීය පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත වෙයි – නොතිබූ ජයග්‍රහණයක් ඉන්දියාවෙන් උදුරා ගනී ඉන්දියාව සමඟ පැවැත්වෙන තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ දෙකට දෙකක් ලෙස සමකරන්නට ඕස්ට්‍රේලියාව ඊයේ සමත් වුණා. ඒ දෙරට අතර පැවති සිව්වන එක්දින තරඟය ඕස්ට්‍රේලියාව විශිෂ්ඨ ලෙස ජයගනිමින්. ඕස්ට්‍රේලියාව… Read More
Gossips බොරැල්ල ට්‍රැෆික් ඕ.අයි.සී ගේ අවසන් කටයුතු අද – පොලිස් අධිකාරිවරයාගේ පුත්‍රයාත් යළි අධිකරණයට රිය අනතුරකින් පසු සති දෙකකට අධික කාලයක් රෝහල් ගතව සිටියදී ජීවිතක්ෂයට පත්වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍රගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද… Read More
Gossips ඉන්ධන මිල අද යළි සංශෝධනයට ඉන්ධන මිල සූත්‍රයට අනුව අද පස්වරුවේ මාසික සංශෝධනය සිදුකිරිමට නියමිතයි. ඉන්ධන මිල කමිටුව පස්වරුවේ රැස්වන අතර, ඊයේ නිවාඩු දිනයක් වූ නිසා මෙසේ මිල සංශෝධනය අද සිදුකරන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන්… Read More
Gossips සෙන්ට්ක්ලෙයා රක්ෂිතයේ ගින්නෙන් අක්කර 100 ක් විනාශයි තලවකැලේ සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ල ආශ්‍රිත රක්ෂිතයේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා. ඊයේ දහවල් හටගත් ගින්නෙන් අක්කර 100 ක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මධ්‍යම කඳුකරයේ… Read More
Gossips බෝයිං සමාගමේ තාක්ෂණය ගැන ගැටළුවක් ඉතියෝපියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ඊයේ කඩාවැටීමත් සමඟ බෝයිං සමාගමේ ගුවන් යානා තාක්ෂණය පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් උද්ගතව තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ මාස 5 ක කාලසීමාවක් තුළ කඩාවැටුණු… Read More
Gossips ගොඩැල්ලවත්තේ පුද්ගල මළ සිරුරක් නවගමුව – ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක තිබී වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (11) උදෑසන සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ… Read More