යාපනය දිස්ත්‍රික්කයේ මත්ස්‍ය අස්වැන්න 2018 වර්ෂයට සාපේක්ෂව වසරේ මේ දක්වා කාලයේදී මෙටි‍්‍රක් ටොන් 3282 කින් අඩුවී ඇති බව යාපනය ධීවර සංගම් පෙන්වා දෙනවා. දීර්ඝ කාලයක් පැවති අයහපත් කාලගුණ තත්ත්වය සහ… Read More
Author: admin
ශ්‍රී ලංකා -ද අප්‍රිකා එක්දින තරගාවලිය ජය දකුණු අප්‍රිකාවට
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවට එරෙහි තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය. ඒ දෙරට අතර පැවැති තුන්වන එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණූ 71 කින් ජය ගනිමිනි. ඩර්බන්හදීයි පැවති තරගයේ ඩක්වත් හා ලුවිස් න්‍යායට […]
The post ශ්‍රී ලංකා -ද අප්‍රිකා එක්දින තරගාවලිය ජය දකුණු අප්‍රිකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

