Gossips

සපුගස්කන්දේ ‘‘මන්නා’’ ඝාතකයාගේ සිරුර නවගමුවේ ඉඩමක

නවගමුව – ගොඩැල්ලවත්තේ පාළු රබර් ඉඩමක වෙඩි වැදී මියගොස් සිටි පුද්ගලයා චමිල ප්‍රසාද් කරුණාරත්න නැමති 37 හැවිරිදි පාතාල කල්ලි සාමාජිකයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. ඔහු පසුගිය දෙසැම්බර් මාසයේ සපුගස්කන්ද… Read More

Gossips

කුවේට් සිට විවිධ වදහිංසාවට ලක්වූවන් 28 දෙනෙකු දිවයිනට

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් විවිධ වද හිංසාවන්ට ලක්වූ 28 දෙනෙකු අද යළි දිවයිනට පැමිණ තිබෙනවා. මෙලෙස පැමිණ ඇති පිරිසෙන් 26 දෙනෙකුම කාන්තාවන් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. මොවුන් යූ එල් 230 දරණ… Read More

Gossips

බොරැල්ල ට්‍රැෆික් ඕ අයි සී අනතුරට ලක් කළ පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා යළි රිමාන්ඩ්

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයෙකු… Read More

Gossips

අද්මිරාල් කරන්නාගොඩ තවදුරටත් සී.අයි.ඩී යේ

අධිකරණ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, පැය 3 කට අධික කාලයක් තිස්සේ තවදුරටත් ප්‍රකාශයක් ලබාදෙමින් සිටිනවා. එහි… Read More

Gossips

ගාමිණී සෙනරත් ඇතුලූ හතරදෙනා ලිට්රෝ ගෑස් නඩුවෙන් නිදහස්ද? නැද්ද? තීරණය 27

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් හතරදෙනා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන්නේද නැද්ද යන නියෝගය මේ මස 27 වනදා ලබාදීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය… Read More

Gossips

එජාප පසුපෙළට ජවිපෙන් ආරාධනා

2019 අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීම හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ජන්ද විමසීමේදී සිය ජන්දය ප්‍රකාශ කරන ආකාරය සම්බන්දයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පක්ෂ කිහිපයකින් විමසීමක් කළා. ජනතා විමුක්ති… Read More

Gossips

චීනය, බෝයිං තහනම් කරයි

චීනයේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා භාවිතයට ගන්නා සියලුම බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ යානා තහනමට ලක් කර තිබෙනවා. ඒ, ඉතියෝපියාවේ දී 157 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ ගුවන් යානා අනතුරත් සමඟයි. ඉතියෝපියාවේ අඩිස්… Read More

Gossips

අයවැය පස්වන දිනයේ තොරතුරු

දේශීය ඉඩම්, විදේශීය සමාගම්වලට විකිණීම සඳහා පනත් කිහිපයක් සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. ඒ, 2019 අයවැය පස්වන දින විවාදයට එක්වෙමින්. එහිදී අමාත්‍ය… Read More

Gossips

විධායක නිලධාරීන්ගෙන් ආණ්ඩුවට සතියක්

ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් ආණ්ඩුව කටයුතු කර ඇති බව පවසමින් එළඹෙන සතියෙන් අනතුරුව වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට රජයේ විධායක නිලධාරීන්ගේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා. එම… Read More

Gossips

කිරිපිටි මිල සූත්‍රය සතියකින්

ආනයනික කිරිපිටි සඳහා සකස් කළ මිල සූත්‍රය සතියක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා. මිල ඉහළ… Read More