Gossips කඩා වැටුණු ඉතියෝපියානු ගුවන් යානයේ කළු පෙට්ටිය හමුවෙයි මගීන් සහ කාර්ය මණ්ඩලයේ 157 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් කඩා වැටුණු ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 737 යානයේ තොරතුරු පටිගත වී ඇති කළු පෙට්ටිය හමුවූ බව එරට බලධාරීන් ප්‍රකාශ කළා. ඊයේ මෙම ගුවන්… Read More
Gossips කුසල් ජනිත්ට දකුණු අප්‍රිකාව සමඟ ඇති ඉතිරි තරඟ සියල්ල අහිමි වෙයි ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ඉතිරි එක්දින තරඟ 2ක් ඉවත් වීමට සිදුව තිබෙනවා. ඒ ඊයේ පැවැති තුන්වන එක්දින තරඟයේදී කුසල් ජනිත් පෙරේරා හට වම් කලවයේ අබාධයක්… Read More
Gossips කෝටි දෙකක රත්‍රන් වළලු තොගයක් සමඟ ගුවන් යානා කාර්යමණ්ඩල සමාජිකයෙකු අත්අඩංගුවට රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් රත්‍රන් වළලු තොගයක් සමඟ ගුවන් යානා කාර්යමණ්ඩල සාමාජිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (11) උදෑසන මෙලෙස… Read More
Gossips කිම් ජොං අන්ගේ් සහෝදරයාගේ ඝාතනයට ඇල්ලූ කාන්තාවට නිදහස උතුරු කොරියානු නායක කිම් ජොං අන්ගේ සොහොයුරු කිම් ජොන් නම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දුනීසියානු ජාතික කාන්තාව නිදහස් කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සටී අයිසා නැමති… Read More
Gossips පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට හෙට උණුසුම් කාලගුණයක් උතුරුමැද සහ වයඹ පළාත්වලටත් මන්නාරම, වවුනියාව සහ ගම්පහ දිස්ත්‍රික්කවල බොහෝ ස්ථානවලටත් හෙට දිනයේ වැඩි අවධානයක් යොමු කළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…. Read More
Gossips ශ්‍රීපාද වන්දනාකරුවෙකු හදිසියේ අසනීප වී මරුට ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බදුල්ල – කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු වන අතර,… Read More
Gossips ජවිපෙ සහ දෙමළ සන්ධානය අතර, සාකච්ඡා ඇරඹේ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡා මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේදීයි. දෙපාර්ශවය අතර, යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා… Read More
Gossips ගුවන් යානයක් තුළදී කාන්තාවක් හදිසියේ මියයයි ශ්‍රී ලංකාව බළා පැමිණෙමින් සිටි කාන්තාවක් ගුවන් යානය තුලදීම මිය ගොස් ඇතිබව පොලිසිය පවසනවා. අද (11) අලුයම සෞදි අරාබියේ ජෙඩා නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් තුළදීයි මේ… Read More
Gossips මානව හිමිකම් අනිසි ලෙස ගුරු භූමිකාවට මැදිහත්වී ඇති බව ජනපති කියයි විනයගරුක දරු පරපුරක් වෙනුවෙන් ගුරුවරයා සතු කාර්යභාරය අසීමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. දරුවාගේ විනය පාලනය පාසල තුලින් සිදුවීම සම්ප්‍රදායිකව සිදුවූ නමුත්, අද වනවිට මානව හිමිකම්… Read More
Gossips බාල වයස්කාර දැරියක් සහ පුද්ගලයින් දෙදෙනෙක් ලැඟුම්හලකදී අත්අඩංගුවට – 17 හැවිරිදි කළමණාකරුත් ඒ අතර කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ බඩගමුව ප්‍රදේශයේ ලැඟුම්හලක දී 16 හැවිරිදි බාල වයස්කාර දැරියක් සහ 38 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් දෙදෙනා සමඟ ලැඟුම්හලේ කළමණාකරු ලෙස කටයුතුකරමින්… Read More