Gossips තම ආණ්ඩුව තුළින් රට සංවර්ධනය වූ බව අගමැති කියයි තමන් ආණ්ඩු බලයට පත්වීමත් සමඟ රටේ ආර්ථික මෙන්ම සමාජීය වශයෙන් විශාල සංවර්ධනයක් සිදුවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සිරිකොත – ගමට වැඩසටහනට සමගාමීව බණ්ඩාරගම… Read More
Gossips දියමන්ති කොල්ලයේ කැවුමාගේ නිවසක, හෙරොයින් කිලෝ 167ක් රුපියල් කෝටි 500යේ දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලූම් ඉන්දික හෙවත් කැවුමා රැදී සිටි බව කියන මොරටුව – රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් මිලියන 1800කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 167 කට අධික ප්‍රමාණයක්… Read More
Gossips ආසියාවෙන් වාර්තාගත ‘අයිස්’ සොයා ගැනේ පසුගිය වසරේදී නැගෙනහිර සහ අග්නිදිග ආසියාතික කලාපයෙන් වාර්තාගත මෙතෆෙටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ ජගත් සංවිධාන කාර්යාලය ප්‍රකාශ කළා. එලෙස… Read More
Gossips රුපියල ස්ථාවරයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර වීමක් අද දිනයේත් දක්නට ලැබෙනවා. මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 180යි ශත 16ක් ලෙසයි. Read More
Gossips කුවේට් සිට විවිධ වදහිංසාවට ලක්වූවන් 18 දෙනෙකු දිවයිනට කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් විවිධ වද හිංසාවන්ට ලක්වූ 18 දෙනෙකු අද යළි දිවයිනට පැමිණ තිබෙනවා. මෙලෙස පැමිණ ඇති පිරිසෙන් 26 දෙනෙකුම කාන්තාවන් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. මොවුන් යූ එල් 230 දරණ… Read More
Gossips කැවුමාගේ රාවතාවත්තේ නිවසින් හෙරොයින් කිලෝග්‍රෑම් 161ක් සහ ටී 56 උණ්ඩ 3000ක් සොයා ගැනේ රුපියල් කෝටි 500යේ දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලූම් ඉන්දික හෙවත් කැවුමා සිටි මොරටුව – රාවතාවත්ත නිවසේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 161කට අධික ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අද සිදුකළ මෙහෙයුමකින්… Read More
Gossips ඌව පළාත් සභාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී ලක්ෂ 25ක් වංචා කළ අයෙක් අත්අඩංගුවට ඌව පළාත් සභාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 25කට අධික මුදල් වංචාසහගත ලෙස ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු බදුල්ල ප්‍රදේශයේ පෞද්ගලික… Read More
Gossips ශ්‍රී ලංකාවට බලපෑම් නොකරන ලෙස ඉල්ලා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට උද්ඝෝෂණයක් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාව පිලිනොගන්නා බව ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය පවසනවා. ශ්‍රී ලංකාවට බලපෑම් නොකරන ලෙස මානව… Read More
Gossips අනුරාධපුරයේ දී බස් රථවල විශේෂ පරීක්ෂාවක් අනුරාධපුර ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ විශේෂ පරික්ෂාවකට ලක්කර තිබෙනවා. ඊයේ සිදුකල මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ අනුරාධපුර පොලිසියේ රථ වාහන අංශය විසින්. එහිදී අධික ශබ්ද නාදරටා සහිතව බස්… Read More
Gossips නිට්ටඹුව නගරයේ වෙළඳසැලක ගින්නක් නිට්ටඹුව නගර මධ්‍යයේ පිහිටි ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ අලෙවිසැලක අද පස්වරුවේ ගින්නක් හට ගත්තා. මහල් දෙකකින් යුත් මෙම ගොඩනැගිල්ලෙහි ඉහළ මාලයේ ගින්න ඇති වී තිබෙන බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු… Read More