Gossips

අය වැය දෙවනවර කියවීමේ විවාදයේ පස්වැනි දිනය අදයි

අය වැය දෙවනවර කියවීමේ විවාදයේ පස්වැනි දිනය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. Read More

Gossips

අරලිය උයනේ වෙඩි තැබීමට සැකපිට එක් අයෙකු අත්අඩංගුවට

පන්නිපිටිය අරලිය උයනේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ අයෙකු වන ගගන නැමැති සැකකරුවෙකු පිස්තෝලයක් සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More

Sports

දකුණු අප්‍රිකාවේදී අපට වැරදුණේ කොතන ද?

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තව ත් තරග 2 ක් ඉතිරිව තිබියදී පරාජය වූයේ මෙරට ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම ක්‍රිකට් බලධාරීන්ට ද සිතන්නට යමක් ඉතුරු කරමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්වරට සහභාගී වූ එක්දින තරගාවලි හතරම පරාජයවීම කණගාටුවට කරුණකි. 2017 වසරේ සිට මේ දක්වා නායකයින් 5 දෙනෙකු යටතේ ලෝක […]
The post දකුණු අප්‍රිකාවේදී අපට වැරදුණේ කොතන ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

මානව හිමිකම් ගුරු භූමිකාවට මැදිහත් වීම, අනාගත පරපුරක් ගොඩනැගීමට බාධාවක් – ජනපති

දරුවාගේ විනය පාලනය පාසල තුලින් සම්ප්‍රදායිකව සිදුවූ නමුත්, අද වනවිට මානව හිමිකම් අනිසි ලෙස ගුරු භූමිකාවට මැදිහත්වීම යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමේ කාර්යයට අභියෝගයක් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල… Read More

Gossips

කුසල් ජනිත් පෙරේරාට ඉදිරි තරඟ අහිමි වෙයි

දකුණු අප්‍රිකාව සමඟ පැවති තුන් වන එක්දින තරඟයේ පන්දු රැකීමේ නිරතව සිටියදී කායික ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරාට තරගාවලියේ ඉදිරි තරඟ අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අද නිවේදනය කළා. ඔහු වෙනුවට… Read More

Gossips

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගෙන්, CIDයට පැය 8 ක ප්‍රකාශයක්

අධිකරණ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, අද පැය 8 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදුන්නා. අද පෙරවරු 9 ට පමණ හිටපු නාවික… Read More

Gossips

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩ භාර ගනි

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කෙරුණු ටී.එම්.ජයසිරි විජයනාත් මහතා සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. අද(11) උදෑසන බන්ධනගාර මුලස්ථානයේදි මෙම වැඩ භාරගැනීම සිදුව තිබෙනවා. ඔහු ඉතිහාසයේ ගත වන්නේ… Read More

Gossips

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පොහොට්ටුව ලකුණු යටතේ තරඟ කළ යුතු බව විපක්ෂ නායක කියයි

ඉදිරි ජනාධිපතිවරණයට පුළුල් සන්ධානයක් යටතේ ඉදිරිපත් වන අපේක්ෂකයා පොහොට්ටුව ලකුණ යටතේ තරඟ කළ යුතු බව විපක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක්… Read More

Gossips

ජේ.වී.පී. සහ ටී.එන්.ඒ නව එකඟතාවක

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය ද සහය පළ කරන බව අද පැවති සාකච්ඡාවේදී අවධාරණය වූයේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ජනතා විමුක්ති පෙරමුණ… Read More

Gossips

මියගිය බොරැල්ල රථවාහන ස්ථානාධිපතිට, පොලීසියෙන් වන්දි

බම්බලපිටියේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍රගේ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී… Read More