Sports

පා පැදි ධාවන ශූරි කෙලී කැට්ලීන් සියදිවි නසාගනී

COLOMBO (News 1st) : ඇමරිකා එක්සත් ජනපදයේ සුපිරි යොවුන් පා පැදි ධාවන ශූරියක් වන කෙලී කැට්ලීන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇයගේ ජීවිතක්ෂයට හේතුව සියදිවි නසා ගැනීමක් බවයි. 23 හැවිරිදි කෙලී කැට්ලීන් ඇමරිකාව නියෝජනය කරමින් 2016 සිට 2018 දක්වා අඛණ්ඩව ලෝක ශූරතාවයත්, 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී රිදී පදක්කමත් දිනා ගැනීමට […]
The post පා පැදි ධාවන ශූරි කෙලී කැට්ලීන් සියදිවි නසාගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ප්‍රදේශය කිහිපයකට අද පස්වරුවේ වැසි

හම්බන්තොට, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල අද (12) දිනය තුල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ… Read More

Gossips

ඊයේ හෙරොයින් තොගය සොයාගත් මොරටුව – රාවතාවත්තේ නිවසින් සුවිශේෂී සී.ඩී. පටයක් හමුවෙයි

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොගයේ බර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ (11) රාත්‍රියේ පරික්ෂා කර තිබෙනවා. ඒ අනුව එම හෙරොයින් තොගයේ බර කිලෝ ග්‍රෑම්… Read More

Gossips

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

2019 අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීම අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. පසුගිය 5 වන දා මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය 6 වන දිනටත් අද විවාදයට ගැනෙනවා. … Read More

Gossips

කොළඹ රථ වාහන වේගය පැයට කිලෝමීටර් 10යි

කොළඹ නගරයේ රථ වාහන වේගය අද වන විට පැයට කිලෝමීටර් 10ත්, 12ත් අතර අගයක පසුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, ඊයේ දිනයේදී අයවැය… Read More

Gossips

උසස් පෙළ සිසුන්ට දුන් ටැබ් පරිඝණක ගැන පැමිණිල්ලක්

2015 – 2018 වර්ෂවලදී රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පැමිණිලි ලබා ගැනීමේ කාලසීමාව යළි දීර්ඝ කර තිබෙනවා. පැමිණිලි භාර ගැනීමේ කාලසීමාව මේ මස 14 වන දායින් අවසන්… Read More

Gossips

මහනුවර – කොළඹ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්න – මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමි

මහනුවර – කොළඹ අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කොටසේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. Read More

Gossips

දයාසිරිගේ ප්‍රකාශය ගැන පක්ෂ විපක්ෂ අදහස්

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. Read More

Gossips

කොළඹ කොටුවේ මොණරෙක්

වියළි කලාපයේ බහුල ලෙස දක්නට ලැබෙන පක්ෂියෙකු වන මොණරෙකු අද කොළඹ – කොටුව ආශ්‍රිතව දක්නට ලැබීම, ඒ අවට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණා. අද පෙරවරුවේදී මෙම මොනරා චැතැම් වීදිය ආදී ප්‍රදේශවල සිටිනු දක්නට… Read More

Gossips

ත්‍රස්තවාදී අරමුදල් සහ කලු සල්ලි සංසරණය වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් – මන්ත්‍රී විමල්

ත්‍රස්තවාදී අරමුදල් සහ කලු සල්ලි සංසරණය වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කරනවා. මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ අද පෙරවරුවේ ඇඹිලිපිටිය… Read More