Gossips

ආයුර්වේද සම්බාහනයට මුවාවී කරගෙන ගිය ගණිකා නිවාසය වැටලූ මෙහෙයුම

ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් මාකොළ ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ගණිකා නිවසක්‌ වටලා තරුණ කාන්තාවන් 06 දෙනකු සමඟ එහි කළමනාකාරිණිය ලෙස කටයුතු කළ කාන්තාවක් සපුගස්‌කන්ද පොලිසිය මඟින්… Read More

Gossips

යේමනයේ ගුවන් ප්‍රහාර වලින් 22 දෙනෙකු ජීවිතක්ෂයට

උතුරුදිග යේමනයේ හජ්ජා ප්‍රදේශයට ගත වූ පැය 48 තුළ එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊට ළමයින් 12 දෙනෙකු සහ කාන්තාවන් 10 දෙනෙකු අයත් වන බවයි විදෙස් වාර්තා… Read More

Gossips

පන්නිපිටිය වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

මහරගම – පන්නිපිටිය – අරලිය උයන ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර… Read More

Gossips

රාවතාවත්තේ නිවසකින් ඇල්ලූ හෙරොයින් තොගයේ බර කිලෝ 177කට වැඩි බව අනාවරණය වෙයි

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොගයේ බර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ (11) රාත්‍රියේ පරික්ෂා කර තිබෙනවා. ඒ අනුව එම හෙරොයින් තොගයේ බර කිලෝ ග්‍රෑම්… Read More

Gossips

ඉන්ධන මිලෙහි වෙනසක් නැහැ

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය වීමට නියමිතව තිබුණ ද එහි වෙනසක් සිදුනොවන බවට වාර්තා වනවා. කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශය ඊට කිසිදු හේතුවක් මෙතෙක් දක්වා නැහැ. මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වන… Read More

Gossips

මෝදි තවමත් ඉදිරියෙන්

මැතිවරණ වසරේදී ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධිට වඩා ඉදිරියෙන් සිටින බව ජනමත සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඉන්දීය රූපවාහිනී… Read More

Gossips

සැහැල්ලූ දුම්රිය පද්ධතියට ජපානයෙන් බිලියන 48ක්

මාළඹේ සහ කොළඹ කොටුව අතර සැහැල්ලූ දුම්රිය පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ජපාන රජය රුපියල් බිලියන 48ක මූල්‍යාධාරයක් ලබාදී තිබෙනවා. ඒ සඳහා වූ ගිවිසුමට ලක් රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ… Read More

Gossips

මාස කිහිපයක දිගු නිහැඬියාවකින් පසු ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ඉදිරි තරඟ සඳහා සුපිරි ක්‍රීඩකයෙක් පිටියට

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ඉතිරි එක්දින ජාත්‍යන්තර තරඟ දෙක සඳහා දකුණු අප්‍රිකානු පිළට ඒඞ්න් මාක්‍රම් සහ හෂීම් අම්ලා යළි කැදවා ඇති අතර, ප්‍රබල පිතිකරුවෙකු වූ ජේ.පී. ඩුමිනි ද ඊට එක්වනු ඇතැයි වාර්තා… Read More

Gossips

රාවතාවත්තෙන් ඇල්ලූ කෝටි 180ක හෙරොයින්, සහ අවි ගබඩාව මධූෂ්ගේ බව හෙළිවේ (ඡායාරූප)

රුපියල් කෝටි 500යේ දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික හෙවත් කැවුමා රැදී සිටි බව කියන මොරටුව – රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගත් හෙරොයින් තොගය සහ අවි ගබඩාව ඩුබායි හිදී අත්අඩංගුවට… Read More

Gossips

බංග්ලාදේශ ගුවන් යානයක වැසිකිලියේ රන් කිලෝ 12ක්

ඩුබායි සිට බංග්ලාදේශයේ ඩකා නුවරට ෂාජලාල් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඊයේ පැමිණි මගී ගුවන් යානයක වැසිකිලියේ සගවා තිබූ රන් කිලෝ 12ක්, එරට රේගු බලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. රන් කැබලි 106ක් එහි… Read More