Gossips ගුරුවරුන් – විදුහල්පතිවරුන් ලෙඩ වෙයි වැටුප් විෂමතා ඉවත් කර ගුරු – විදුහල්පති වැටුප් වැඩිකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද දිනයේදී ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බව ලංකා ගුරු සේවා… Read More
Gossips කුඩු චූටිට වෙඩි තැබූ බුම්බා අත්අඩංගුවට ඩුබායි හි අත්අඩංගුවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන මොහොමඩ් ශම්මූර් මොහොමඩ් සියාම් හෙවත් ජි – බුම්බා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,… Read More
Gossips මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ ගිය හැටි මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යළිත් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය පියවර ගත්තා. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළ දැමුණු අතර, ඒ අනුව, එහි නව මිල වන්නේ රුපියල්… Read More
Gossips ජනපති වැය ශීර්ෂ විවාදය අද අයවැය කාරක සභා අවස්ථාව අද ආරම්භ වන අතර මේ දිනවල රටේ දැඩි කතාබහකට ලක්ව ඇති ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පෙරවරු 10.30ට විවාදයට ගැනීමට නියමිතයි. ඊට අමතරව අග්‍රාමාත්‍ය කාර්යාලය, පාර්ලිමේන්තුව, උපරිමාධිකරණවල… Read More
Gossips බෝයිං තහනම ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි ලොව බොහෝ රටවල් බෝයිං 737 වර්ගයේ ගුවන් යානා ප්‍රතික්ෂේප කළ ද තමන් ඒවා ප්‍රතික්ෂේප නොකරන බව ඇමරිකාව පවසනවා. එරට ගුවන් සේවා අධිකාරිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉතියෝපියාවේදී පසුගිය… Read More
Gossips කෘෂිකර්ම ප්‍රවර්ධනයට චීනයෙන් අතහිත කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා චීනය සහ ශ්‍රී ලංකාව අතර නව තාක්ෂණය හුවමාරු කර ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙහිදී ශ්‍රමිකයන් පුහුණු කිරීමට සහ නවීන තාක්ෂණය ලබාදීමට… Read More
Gossips එංගලන්තයේ මානව හිමිකම් යෝජනාවට සම අනුග්‍රහය නොදැක්විය යුතුයි – ගම්මන්පිළ මෙවර මානව හිමිකම් සැසිවාරයේදී එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන යෝජනාවට ආණ්ඩුව සම අනුග්‍රහය දැක්වීමෙන් වැළකිය යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි නායක උදය ගම්මන්පිල… Read More
Gossips 2019 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ 6 වැනි දිනය 2019 අයවැය දෙවනවර කියවීමේ විවාදයේ 6 වැනි දිනය අදයි. ඡන්ද විමසීමට පෙර අය වැය දෙවනවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී 6 වැනි දිනටත් පැවැත්වුණා. Read More
Gossips හෙට ගුරු විදුහල්පති වර්ජනයක් ගුරු හා විදුහල්පතිවරුන් හෙට දිනයේ දී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට තිරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් හෙට දිනයේදී කොළඹ දී උද්ඝෝෂණයක් සහ රැළියක් ද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. Read More
Gossips මැතිවරණයකින් තොරව ආණ්ඩුව භාරගැනීමට සූදානම් නැහැ – ජී.එල්. පීරිස් ආණ්ඩුව අයවැය පරාජය වුවත් මහමැතිවරණයක් නොපවත්වා ආණ්ඩුවක් භාරගැනීමට විපක්ෂය සූදානම් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු… Read More