Gossips ඩී.වී. උපුල්, පුතු චානක සමඟ රහස් පොලීසියට කුඩාවැල්ල ධීවර වරායේ සිදුවූ වෙඩි තැබීමට තමන් සම්බන්ධ බව හැඟවීමට පොලීසිය ක්‍රියාකර ඇතැයි පවසමින් දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී.වී. උපුල් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්… Read More
Gossips වී මෙටි‍්‍රක් ටොන් දස දහසක් මිලට ගැනේ වී අලෙවි මණ්ඩලය මේ වනවිට ගොවීන්ගෙන් වී මෙටි‍්‍රක් ටොන් දස දහසක් පමණ මිලට ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඉන් වැඩිම ප්‍රමාණයක් උතුර පළාතෙන් මිලට ගෙන ඇති අතර, වී මිලදී ගැනීම සඳහා දිවයින… Read More
Gossips තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතිබව රත්තරං කියයි තමාව ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබද තොරතුරු වාර්තා වී ඇති බව දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පවසනවා. තමාට අදාල නඩුවක අනෙක් පාර්ශවය සම්බන්ධ කරගෙන නියෝජ්‍ය අමාත්‍ය රංජන්… Read More
Gossips මාලිගා වගේ කොළඹ සුපිරි කෑම කඩවල කිසිවෙකු නොදකින ඇතුල්පැත්ත අද එළියට කොළඹ නගරයේ බොහෝ අවන්හල්වල ඉදිරිපස ඉතාමත් සුඛෝපභෝගී තත්ත්වයේ පැවතුනද ඒවායේ මුළුතැන්ගෙය අපායක සිරි ගන්නා බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. ඔවුන් එසේ පැවසූවේ කොළඹ පිහිටි අවන්හල් රැසක් අද… Read More
Gossips අසාධාරණය හෙළිකරන මාධ්‍ය ආයතනවලට ස්වාර්ණවාහිනියෙන් මඩ ප්‍රචාර – ETI තැන්පත්කරුවන්ගෙන් චෝදනා ETI තැන්පත්කරුවන්ට සිදුව ඇති අසාධාරණය පිළිබදව හෙළිකරන මාධ්‍ය ආයතනවලට එරෙහිව ස්වාර්ණවාහිනී ආයතනය මගින් මඩ ප්‍රචාර දියත් කරන බවට ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය චෝදනා කරනවා. කොළඹදී අද… Read More
Gossips රටට අහිතකර නව පනතක් ගෙන ඒමට රජය සූදානම්වනවා – දයාසිරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට රටට අහිතකර නව පනතක් ගෙන ඒමට රජය සූදානම්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට… Read More
Gossips ඉදිරි ජනාධිපතිවරණය තීරණාත්මක අවස්ථාවක් – විමල් ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණය පරගැති න්‍යාය පත්‍රයෙන් පිටතට පැමිණීමට ඇති තීරණාත්මක අවස්ථාව බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළකළේ… Read More
Gossips එජාපය ජනපතිගේ වැය ශිර්ෂයට පක්ෂ වෙයි එක්සත් ජාතික පක්ෂය හෙට ජනාධිපති වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව එහි සභාපති අමාත්‍ය කබීර් හසීම් ප්‍රකාශ කරනවා.rn Read More
Gossips අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43 කින් සම්මතයි – තොණ්ඩමන් පක්ෂ වෙයි – නිදහස් පක්ෂය ඡන්දය දීමෙන් වළකී 2019 අයවැය දෙවන වර කියවීම අද වැඩි ඡන්ද 43 කින් සම්මත වුණා. එහිදි පක්ෂව ඡන්ද 119 ක් ලැබුනු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 76 ක් පමණයි. ආණ්ඩුව සමග එක්ව දෙමළ ජාතික සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසයද අයවැයට පක්ෂව ඡන්දය… Read More
Gossips අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහලට අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 132 ක්. ඔක්ටේන් 95 පෙට්‍රල්… Read More