Gossips කුඩු චූටිට වෙඩි තැබූ ජි – බුම්බා අත්අඩංගුවට ඩුබායි හි අත්අඩංගුවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන මොහොමඩ් ශම්මූර් මොහොමඩ් සියාම් හෙවත් ජි – බුම්බා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,… Read More
Gossips තැපැල් සේවකයන් පිරිසක් වර්ජනයක වැටුප් සහ බඳවා ගැනීමේ පටිපාටියේ ගැටළු පවතින බව පවසමින් තැපැල් සේවකයන් පිරිසක් අද මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වර්ජනයක නිරත වනවා. Read More
Gossips මගින් 60ක් එක්ක ගිය ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පැන සිදුවූ බිහිසුණු අනතුර ලංගම බස් රථයක් තෙල්දෙණියේදී අනතුරකට ලක්වේ.. මහනුවර සිට මොනරාගල දක්වා ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයක් මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන අනතුර සිදුව තිබෙනවා. ඊයේ සවස සිදුවූ මෙම අනතුරින්… Read More
Gossips තේ ඉඩමක අභිරහස් ලෙස ඝාතනය කළ කාන්තාවකගේ සිරුරක් ඉංගිරිය – කොටිගල – කුරණ ප්‍රදේශයේ තේ ඉඩමක තිබී අභිරහස් ලෙස ඝාතනය කළ කාන්තා සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ හමුවූ මෙම මළ සිරුර හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60ක් වයසැත කාන්තාවකගේ… Read More
Gossips වීසා නොමැතිව සිටි රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට වලංගු වීසා බලපතයක් නොමැතිව අලූත්ගම ප්‍රදේශයේ රැදී සිටි රුසියානු ජාතිකයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරකට අනුව අලූත්ගම ඩිපෝව අසළ දී ඊයේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 45… Read More
Gossips අද්මිරාල් කරන්නාගොඩ දෙවන දිනටත් සී.අයි.ඩී.යට හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ 2008 – 2009 කාල වකවානුවේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්… Read More
Gossips කතානායකවරයාගෙන් මන්ත්‍රීවරුන්ට අවවාදයක් කතානායක කරූ ජයසූරිය මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව ආරම්භක අවස්ථාවේදීම අවවාදයක් ලබා දී තිබෙනවා. ඒ අද සිට අයවැය කාරක සභා අවස්ථාව ඇරඹෙන බැවින් විවාදයට එක්වන මන්ත්‍රීවරුන් සිය අසුන් වල සිට කටයුතු… Read More
Gossips මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙක් මරුට පොලොන්නරුව බකමූණ ගිරිතලේ මාර්ගයේ 13 කනුව ආසන්නයේ අද (13) සිදු වූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ දිග්ගල්පිටිය අත්තනකඩවල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙකු බවටයි… Read More
Gossips දික්වැල්ල වෙනුවට අද තරගයට උපුල් තරංග එක්වන ලකුණු දකුණු අප්‍රිකාවට එරෙහිව අද පැවැත්වෙන හතරවන එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට උපුල් තරංග ක්‍රීඩා කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය අද උදෑසන… Read More
Gossips භික්ෂූන් වහන්සේලාටත් රක්ෂණයක් භික්ෂූන් වහන්සේලා සඳහා නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා කියා සිටියේ මෙම ක්‍රමය ඉදිරියේදී අනෙකුත්… Read More