Gossips වයඹ පළාතේ බොහෝ ස්ථානවලට හෙට දිනයේදී උණුසුම් කාලගුණයක් වයඹ පළාතේ බොහෝ ස්ථානවලට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් පවතින බැවින් වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. අධික උණුසුම හේතුවෙන් විජලනය සහ ලවණ ඉවත්වීමෙන් මස්පිඩු… Read More
Gossips චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාවට කැඳවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා. ඒ අනුව දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරඟාවලියෙන්… Read More
Gossips update :- නිදහස් පක්ෂ සහ පොදුජන පෙරමුණු සාකච්ඡා ඇරඹේ නව සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා විපක්ෂ නායක කාර්යාලයේදී මේ වනවිට ආරම්භවී තිබෙනවා. අද පෙරවරු 10.30 ට පමණ මෙම සාකච්ඡා ආරම්භ වූ… Read More
Gossips දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විවෘත කෙරේ දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද පෙරවරුවේ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල විසින් විවෘත කරනු ලැබුවා. දැනට මහාධිකරණ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන ආර්. ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂී මහේන්ද්‍රන්… Read More
Gossips මොරටුමුල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තවත් අයෙකු රෝහල්ගතකර ඇති බවයි වාර්තා වන්නේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු… Read More
Gossips මස් පිණිස ගස් බැඳ සිටි අහිංසකයෙක් බේරාගත් මෙහෙයුම බදුල්ල කහටරුප්ප ප්‍රදේශයේදී මස් පිණිස ගස් බැඳ සිටි කැබැල්ලාවෙකු බේරාගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදීයි පොලිසිය කැබැල්ලාව නිරුපද්‍රිතව බේරාගෙන ඇත්තේ. ඊට… Read More
Gossips අන්තරේ කැඳවුම්කරු 18 දක්වා රිමාන්ඩ් ඊයේ පැවති අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාව අතරතුරදී අත්අඩංගුවට ගත් එහි කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය එළඹෙන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. Read More
Gossips බ්‍රික්සිට් යෝජනාවලිය කල් දැමීම පිළිබඳ ඡන්ද විමසීමක් අද බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ එකඟත්වයන් ඇතුළත් බ්‍රික්සිට් යෝජනාවලිය කල්දැමීම පිළිබද පාර්ලිමේන්තු ඡන්දය අද පැවැත්වෙනවා. බ්‍රික්සිට් යෝජනාවලිය පිළිබද පාර්ලිමේන්තු ඡන්දය කල් දැමීමට… Read More
Gossips කෙන්යාවට ළඟාවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඉහළ පිළිගැනීමක් කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන ජගත් පරිසර සමුළුවට සහභාගිවීම සඳහා ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එරට ජෙමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මහත් හරසරින් පිළිගෙන තිබෙනවා. ජනාධීපති මාධ්‍ය… Read More
Gossips මින්නේරියේදී නිධන් හෑරූ තුන්දෙනෙකු අත්අඩංගුවට මින්නේරිය – තඹලවැව – ජයන්තිපුර ප්‍රදේශයේ නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පොළොන්නරුව පුරාවස්තු… Read More