Gossips

පවතින උණුසුම නිසා ජලය පානය කිරීමට උපදෙස්

මේ දිනවල පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ ශරීර උෂ්ණත්වය ඉහළ යාම පාලනය කර ගැනීම සඳහා හැකිතරම් ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දෙනවා. මේ හේතුවෙන් විජලනය ඇති වී ඍජුවම වකුගඩුවල ක්‍රියාකාරීත්වයට… Read More

Gossips

සාකච්ඡා සාර්ථකයි,දෙවැනි වටය විසි එක්වනදා – නිදහස් පක්ෂ මහ ලේකම් කියයි

නව සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පැවැති සාකච්ඡාව සාර්ථක බව නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා. විපක්ෂ නායක කාර්යාලයේදී අද පෙරවරු… Read More

Gossips

දෙමළ සන්ධානයේ පිරිසකුත් ජිනීවා නුවරට

ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසිවාරයට සහභාගි වීම සඳහා දෙමල ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර වෙත පිටත්ව ගොස් තිබෙනවා. එම සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ වාර්තාව ගැන විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

ජිනීවා මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිබඳව රජයේ ස්ථාවරය කුමක්දැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කළා. ඒ, ස්ථාවර නියෝග 27 – 2 යටතේ… Read More

Gossips

කිරිපිටි රුපියල් 60ත් 70ත් අතර මිලකින් ඉහල යන ලකුණු

කිරිපිටි මිල සූත්‍රයට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදීමත් සමඟ නුදුරේදීම ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 60ත් 70ත් අතර අගයකින් ඉහළ යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා. මිල සූත්‍රයට අනුමැතිය… Read More

Gossips

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව පරදයි

ඉන්දියාව සමඟ පැවති තරග 5 කින් යුත් එක්දින තරගාවලිය තුනට දෙකක් ලෙස ජයගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ, ඊයේ පැවති පස්වන සහ අවසන් එක්දින තරගය ඕස්ට්‍රේලියාව ලකුණු 35 කින් ජයගැනීමත්… Read More

Gossips

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුලූ පිරිස ගොනුකළ පෙත්සම ඉල්ලා අස් කරගනී

අග්‍රාමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට කටයුතු කිරීම වලක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ අනෙකුත් හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගොනු කළ… Read More

Gossips

කුරුඳුවත්තේදී කේරළ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

කොළඹ – කුරුඳුවත්ත – හැටේවත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලීිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගත් මොවුන් ලඟ තිබී කේරළ… Read More

Gossips

ප්‍රාථමික පාසලක මහල් තුනක ගොඩනැගිල්ලක් කඩාවැටී ළමුන් 8 දෙනෙකු එතැනම මියගිය හැටි මෙන්න

ප්‍රාථමික පාසලක ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පාසල් ළමුන් 8 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ නයිජීරියාවෙන්. එරට ලාගෝස් ප්‍රදේශයේ… Read More

Gossips

සිසුන් පිරිසකට පහරදුන් ගුරුවරයෙකු රිමාන්ඩ්

කාත්තන්කුඩිය – පූනච්චිමුනෙයි ප්‍රදේශයේ පාසලක 5 ශ්‍රේණියේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් එම විද්‍යාලයේම ගුරුවරයෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔහු මඩකලපුව… Read More