Gossips

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදාත් විවෘතයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේත් විවෘතව තැබීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ වඩා කාර්යක්ෂම… Read More

Gossips

මාවා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙකු යාපනයේදී අත්අඩංගුවට

යාපනය – කොට්ටඩි ප්‍රදේශයේදි ගංජා මිශ්‍ර මාවා නැමති මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදියි මොහු අත්අඩංගුවට… Read More

Gossips

නව සන්ධානය ගොඩනැගීමේ සාකච්ඡා සඳහා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයින් පැමිණේ

නව සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා සඳහා එම පක්ෂ දෙකේ නියෝජිතයින් විපක්ෂ නායක කාර්යාලය වෙත පැමිණ තිබෙනවා. අද පෙරවරු 10ට පමණ ආරම්භ… Read More

Gossips

අයි. ඕ.සී. ඉන්ධන මිලත් ඉහළට – සහනාධාරයක් නැත්නම් මීටර ගලවන බව ත්‍රිරෝද රථ හිමියන් කියයි

අයි. ඕ.සී. ඉන්ධන මිලද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 132 ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල 162 ක් වනවා. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 113 කටත්… Read More

Gossips

ලොරි රථයක්, කුඩා දරුවෙකු සහ මවක් යටකරගෙන යන අයුරු CCTV කැමරාවේ සටහන් වෙයි

වවුනියාවේදී කුඩා දරුවෙකු වඩා ගෙන සුදු ඉර හරහා පාර මාරු වෙමින් සිටි කාන්තාවක් 13 වැනිදා සවස කුඩා ලොරි රථයක හැපීමෙන් මව හා දරුවා බරපතල තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. වව්නියාව මහජන… Read More

Gossips

තැපැල් වර්ජනය කල් යයි

තැපැල් වෘත්තිය සමිති කිහිපයක් අද දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය සති දෙකකින් කල් දමා තිබෙනවා. වැටුප් සහ බඳවා ගැනීමේ පටිපාටියේ ගැටළු… Read More

Gossips

හිරු ගමින් ගමට තිස්සමහාරාම – ගැමුණුපුර

රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත්කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ තිස්සමහාරාම – ගැමුණුපුර ගම්මානය කේන්ද්‍ර… Read More

Gossips

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු අද සිට

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු අද සිට ආරම්භ වනවා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය කාලයේ සිදුවූ බරපතල මූල්‍ය දූෂණ වංචා විභාග කිරීමට මෙම අධිකරණය යොදාගන්නා… Read More

Gossips

පොහොට්ටුවේ සහ නිදහස් පක්ෂයේ සාකච්ඡා අද ඇරඹේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදියි. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහ ලේකම් පාර්ලිමේන්තු… Read More

Gossips

පාසල් ශිෂ්‍යාවක් අපයෝජනය කළ විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට

13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අගුණුකොලපැලැස්ස ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ සුරියවැව… Read More