Gossips

සියළු දෙනාගේ සහයෝගයෙන් සංවර්ධන කටයුතු සිදුකරන බව අගමැති කියයි

සියළු දෙනාගේ සහයෝගයෙන් ආණ්ඩුව සංවර්ධන කටයුතු සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මාවනැල්ල ප්‍රදේශයේ සංවර්ධනය කරන ලද මාර්ග කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද (17) පෙරවරුවේ… Read More

Gossips

සාධාණයක් ඉටු නොවන්නේ ඇයි ? ETI තැන්පත්කරුවන්ගෙන් හෙළිදරව්වක්

ඊ.ටී.අයි. ගනුදෙනුකරුවන්ට සාධාරණයක් ඉටු නොවන්නේ, ඊට සම්බන්ධ පුද්ගලයින් වත්මන් ආණ්ඩුව තුළ සිටින නිසා බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය පවසනවා. කොළඹ අද (17) කැදවා තිබූ මාධ්‍ය හමුවකට… Read More

Gossips

දේශීය ව්‍යවසායකයන්ට තැනක් දිය යුතුයි – හිටපු ආරක්ෂක ලේකම්

දේශීය ව්‍යවසායකයින්ට රට තුළ කර්මාන්ත ආරම්භ කිරීමට වැඩි අවස්ථාවක් ලබාදීම තුළින් ඉහළ ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගත හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ බදුල්ල… Read More

Gossips

ඉහළ ගිය කිරිපිටි මිල වසර අවසන් වන තුරු

ඉහළ ගිය ආනයනික කිරිපිටි මිල මේ වසර අවසන් වන තෙක් පවතිනු ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ආනයනික කිරි පිටි මිල ඉහළ… Read More

Gossips

නාලන්ද පිළට ජය

45 වන වරට සංවිධාන කළ ආනන්ද – නාලන්ද වාර්ෂික එක්දින තරඟයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 16කින් ජය ගැනීමට නාලන්ද කණ්ඩායම අද (17) සමත් වුණා. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවති තරඟයේදී පළමුව පන්දුවට… Read More

Gossips

ආපනශාලා වසරක් පාසා ලියාපදිංචියට

ආපනශාලා වසරක් පාසා ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ අතර, අප්‍රේල්… Read More

Gossips

ජිනීවා කොන්දේසි ඉෂ්ඨ කළත් ආර්ථිකය ශක්තිමත් නැහැ – විපක්ෂයෙන් චෝදනා

සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව රහසිගතව පුපුරුවා හැර ජිනිවා කොන්දේසි ඉෂ්ඨ කළ ද අපනයනය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ආණ්ඩුවට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි ප්‍රකාශ කළා. ඔහු මේ… Read More

Gossips

මාධ්‍යට මර්ධනයක් නැහැ – ඇමති මංගල

රටේ සිදුවන සංවර්ධනය ජනමාධ්‍ය මගින් නොපෙන්වුවද, ඊට එරෙහිව මර්දනය ක්‍රියාත්මක නොකරන බව, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඊයේ (16) පස්වරුවේ හක්මන, මීඇල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්… Read More

Gossips

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂ වැටලීමක

එළඹෙන උත්සව සමයට සමගාමීව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙළඳසැල් හදිසි පරීක්ෂාවට ලක් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද හැටන්, බගවන්තලාව, මස්කෙලිය, කොටගල සහ ගිනිගත්හේන මෙන්ම කොත්මලේ යන… Read More

Gossips

සම්බාහනයට මුවාවී කරගෙන ගිය ගල්කිස්සේ ගණිකා ජාවාරම

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගල්කිස්ස ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය ගණිකා නිවසක් පොලිසිය විසින් වටලා තිබෙනවා. ගල්කිස්ස කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ… Read More