විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවට ආණ්ඩුව සම අනුග්‍රාහකත්වය දැක්වීම සම්බන්ධයෙන් පැහැදිලි… Read More
Author: admin
ලෝක කුසලාන ජයග්‍රහණයට 23 වසරක් සපිරේද්දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට්…?
COLOMBO (News 1st) ක්‍රිකට් ලෝකයට ම අමතක නොවන මතක රැසක් දායාද කරමින් ශ්‍රී ලංකාව ලොව ලබාගත් ක්‍රීඩා ලොවේ ඉහළම කුසලානය හිමි කරගෙන අදට වසර 23 කි. ඒ 1996 ක්‍රිකට් ලෝක කුසලානයයි. දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් මැද ශ්‍රී ලංකාව කැන්ගරුවන් පරදා 1996 ලෝක ක්‍රිකට් කිරුළ හිමිකරගත්තේ ය. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා නාමය රන් අකුරින් […]
The post ලෝක කුසලාන ජයග්‍රහණයට 23 වසරක් සපිරේද්දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට්…? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

