පසුගියදා ඉතියෝපියාවේදී බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වීම සහ මීට පෙර ඉන්දුනීසියාවේදී එම වර්ගයේම ගුවන් යානයක් අනතුරට ලක්වීම අතර තාක්ෂණික සමානකම් පවතින බව පරික්ෂණ ඔස්සේ අනාවරණ වී තිබෙනවා…. Read More
Author: admin
20යි 20 තරගාවලියේ ද. අප්‍රිකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ
COLOMBO (News 1st) : සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකාවට එරෙහි පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේදී දකුණූ අප්‍රිකාව මෙහෙයවීමේ වගකීම නිත්‍ය නායක ෆෆ් ඩූ ප්ලෙසිස්ට හිමිව ඇති අතර දෙවන හා අවසන් පන්දුවාර […]
The post 20යි 20 තරගාවලියේ ද. අප්‍රිකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

