Gossips

හංවැල්ලේ සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක්

හංවැල්ල – ගැටේමාවර – තුම්මෝදර ප්‍රදේශයේ ගොවිපලක් අසළ තිබී සැකටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ…. Read More

Gossips

අනවසරයෙන් මැණික් ගැරූ 7 ක් බගවන්තලාවේදී අත්අඩංගුවට

බගවන්තලාව ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් කොටියාගල වත්ත සහ බගවන්තලාව – බීරඞ්වේල්… Read More

Gossips

පාදයේ පැටලුනු මද්ද ඉවත්කළ මෙහෙයුම (ඡායාරූප)

හබරණ, දිගම්පතහා රක්ෂිතයේ වෙසෙන ඇතෙකුගේ පාදයේ පැටලී තිබූ මද්දක් දැඩි මෙහෙයුමකින් අනතුරුව ඉවත් කිරීමට වන ජීවී නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා. දඩයම්කරුවෙකු විසින් අටවන ලද මද්ද සත්වයාගේ ඉදිරිපස… Read More

Gossips

හෙරොයින් සමඟ වැලිගම්පිටියේදී ඇල්ලූ මෝටර් රථයේ තිබූ ලේඛන සකස් කළ ස්ථානය වටලයි

ජාඇල – වැලිගම්පිටිය ප්‍රදේශයේදී පොලිස් භාරයට ගනු ලැබූ වැගන් ආර් මෝටර් රථය තුළ තිබී සොයා ගත් ව්‍යාජ ලිපි ලේඛන සකස් කළ බවට සැක කෙරෙන ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අද (17) වටලනු ලැබුවා. ඊයේ (16) පස්වරුවේ… Read More

Gossips

පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ අනතුරකින් 04ක් ජීවිතක්ෂයට

පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේදී වෑන් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් හතරදෙනෙකු මියගොස් තවත් හත්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ… Read More

Gossips

පළාත් කිහිපයකට අද තද වැසි – සුළං වේගයත් වැඩිවෙයි

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල අද (18) පස්වරුවේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර පළාතේ උදෑසන කාලයේදී ද සිහින් වැසි වාර කිහිපයක්… Read More

Gossips

අල්ලස, දූෂණය තුරන් කිරීමේ ජාතික සැලැස්ම අද එළි දකී

ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද සිදුකිරීමට නියමිතයි. යහපත් ආකල්පවලින් පොහොසත් දරු… Read More

Gossips

ආණ්ඩුව රණවිරුවන් පාවාදෙමින් සිටින බව විපක්ෂ නායක කියයි

රට ත්‍රස්තවාදයෙන් මුදා ගත් රණවිරුවන් පවාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කෑගල්ල -ගලිගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක ආගමික… Read More

Gossips

ජනතා අපේක්ෂා ඉටුකළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි ජ.වි.පෙ. නායක

වසර 40ක් තිස්සේ ජනතාව අපේක්ෂා කළ බලාපොරොත්තු ඉටු කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ… Read More

Gossips

2019 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 5 වන දිනය අදයි

2019 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 5 වන දිනය අදයි. අද දිනයේ විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශවල වැය… Read More