Gossips

කිරිපිටි මිල සංශෝධනය කෙරෙන කාලසීමාව ගැන අමාත්‍ය පී. හැරිසන් සහ පාරිභෝගික අධිකාරිය මත දෙකක

මිල සූත්‍රයට අනුව ආනයනික කිරිපිටි මිල සංශෝධනය කෙරෙන කාල සීමාව සම්බන්ධයෙන් එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය පී. හැරිසන් සහ කිරිපිටි මිල සංශෝධනය කරනු ලබන පාරිභෝගික කටයුතු පිළිබඳ… Read More

Gossips

විස්සයි විස්සට දකුණු අප්‍රිකාවෙන් නව ක්‍රීඩකයන් තුන්දෙනෙක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ආරම්භවීමට නියමිත තරඟ තුනකින් සමන්විත පන්දු වාර විස්සයි විස්ස තරගාවලිය සඳහා පිතිකරුවන් වන ඒඩ්න් මාක්‍රම්, සිනෙතම්බර් ක්වෙෂියර් සහ වේග පන්දු යවන ක්‍රිඩක ඇන්ඩිරිච් නොකියා… Read More

Gossips

ඇෆ්ගනිස්ථාන පිල මංගල ටෙස්ට් තරඟයේ ජය වාර්තා කරයි

සිය දෙවන ටෙස්ට් තරඟයේදී අයර්ලන්ත පිල කඩුළු හතකින් පරාජය කළ ඇෆ්ගනිස්ථාන පිල මංගල ටෙස්ට් තරඟයේ ජය වාර්තා කර තිබෙනවා. Read More

Gossips

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රියවීමෙන් ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇණහිටී

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද පෙරවරුවේ අක්‍රිය වී තිබෙනවා. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම යන්ත්‍රය අක්‍රියවූ බවයි විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. නොරොච්චේලේ තාප විදුලි… Read More

Gossips

ඊ.ටී.අයි. අධ්‍යක්ෂවරුන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට ගැනීමට අවසර

ඊ.ටී.අයි. ආයතනය තමන්ගෙන් රුපියල් ලක්ෂ 49 ක මුදලක් වංචා කිරීමට එරෙහිව එහි තැන්පතුකරුවන් දෙදෙනෙකු පැවරූ නඩුව මැයි මස 17 වනදා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ, ඊට එරෙහිව ඊ.ටී.අයි…. Read More

Gossips

නාගහනන්ද කොඩිතුවක්කුගේ නීතිඥ තනතුර වසර 3 කට අත්හිටුවයි

නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කුගේ නීතිඥ තනතුර වසර 3 කට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. ඒ 2015 වසරේදී අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජිත් මලල්ගොඩට නඩු කටයුත්තක් අතරතුරදී… Read More

Gossips

පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ගාල්ල, මාතර හා බදුල්ලට මිලිමීටර් 100ක තද වැසි සහ පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර සුළං වේගය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. Read More

Gossips

බීමතින් අධිබලැති විදුලි කණුවක් මතට නැගි තරුණයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

අධික ලෙස බීමත්ව අධිබලැති විදුලි රැහන් කණුවකට නැඟ විදුලි සැර වැදීමෙන් තරුණයෙක් ජීවිතක්ෂයට පත්වූ පුවතක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හැටන්, අලුත්ගාල්ල ප්‍රදේශයේ… Read More

Gossips

අන්තරේ කැඳවුම්කරුට ඇප

විරෝධතාවක් අතරතුර කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය තරයේ අවවාද කර අද ඇප මත මුදා හැරුණා. සැකකරු කොළඹ… Read More

Gossips

පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සිය ඉල්ලා අස්වීමේ… Read More