Gossips පාසල් සිසුවියක් පැහැරගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට අවුරුදු 15ක් පමණ වයසැති පාසල් සිසුවියක් ත්‍රිරෝද රථයකින් පැහැර ගෙන යමින් සිටි පුද්ගලයෙකු තලාතුඔය – ගුරුදෙනිය ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඇයගේ දෙමව්පියන් පොලීසියට… Read More
Gossips බිරිඳට සැමියා අහිමි කළ පුදුකුඩිරිප්පු අනතුර මන්නාරම – තලෙයිමන්නාරම මාර්ගයේ පුදුකුඩිරිප්පු ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙනුයි අද (17) පෙරවරුවේ මෙම… Read More
Gossips ඉන්දුනීසියාවේ ගං වතුරෙන් 50 දෙනෙකු මරුට ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයක් සමඟ ඇති වූ ගං වතුර හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ගං වතුරත් සමඟ ඇති… Read More
Gossips නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරයේ වීඩියෝ 15 ලක්ෂයක් මුහුණු පොතෙන් ඉවත් කරයි නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ලවූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයේ වීඩියෝ දර්ශන 15 ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් අන්තර්ජාලයෙන් ඉවත්වීමට පියවර ගත් බව ෆේස්බුක් සමාගම පවසනවා…. Read More
Gossips අද සහ හෙට ප්‍රදේශ කිහිපයකට තද වැසි බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල අද සහ හෙට දිනවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම ප්‍රදේශවල ප්‍රභල අකුණු තත්වයන් ද ඇතිවිය… Read More
Gossips සම්භාහන මධ්‍යස්ථානයකදී මුදල් සොරාගත් කාන්තාවන් 02ක් පොලිස් දැලේ සීදූව, කටුනායක, 18 කණුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණෙන පුද්ගලයින්ගේ මුදල් සොරකම් කළ කාන්තාවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සීදුව පොලිසිය විසින්… Read More
Gossips වළ දමා තිබූ හෂීස් තොගයක් නාවික හමුදා භාරයට මන්නාරම – හුනෛස් නගර් ප්‍රදේශයේ වෙරළ තීරයේ වළ දමා තිබූ හෂීස් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයාගෙන තිබෙනවා. වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් අද (17) සිදුකළ මුර සංචාරයක්… Read More
Gossips උඩුමහලේ වගාකළ ගංජා (ඡායාරූප) අලුත්ගම ප්‍රදේශයේ නිවසක වගාකර තිබූ ගංජා පැල 06ක් සමඟ 50 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ අද (17) දහවල් බේරුවල පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි. අදාල… Read More
Gossips හංවැල්ලේ පුද්ගලයෙකු කැළණි ගඟට පැන අතුරුදන් වෙයි කඩුවෙල – නවගමුව දේවාලය අසළින් කැළණි ගඟට පැන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද උදෑසන 6ට පමණ මෙම පුද්ගලයා… Read More
Gossips ජගත් පරිසර සමුළුවෙන් පසු ජනපති දිවයිනට ජගත් පරිසර සමුළුවට සහභාගිවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද උදෑසන 7.55 ට යළි දිවයිනට පැමිණියා. පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ ගත් රාජ්‍ය නායකයෙකු ලෙස මෙවර ජගත් පරිසර සමුළුවට… Read More