Gossips කොළඹ – පුත්තලම මාර්ගයේ රිය අනතුරු බහුල වෙයි කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ සිදුවන රිය අනතුරුවල ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා. වසරේ මේ දක්වා කාලය තුළ එම මාර්ගයේ මාරක රිය අනතුරු 13ක් සිදුව ඇති බවත් එම අනතුරුවලින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට… Read More
Gossips ගාල්ලේ සහ මාතර ඉන්ෆ්ලූවෙන්සා අවදානමක් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මේ දිනවල ඉන්ෆ්ලූවෙන්සා උණ රෝගය පැතිර යාමේ අවදානමක් මතුව ඇති බවට වාර්තා වනවා. ගාල්ල – කරාපිටිය රෝහල, බලපිටිය, ඇල්පිටිය සහ කඹුරුපිටිය යන රෝහල්වල ඉන්ෆ්ලූවෙන්සා රෝගීන්… Read More
Gossips ඩොලර් මිලියන 100ක, කොමිස් ලබා ගැනීමක් ගැන, රජයේ ප්‍රබලයෙකුට චෝදනා 2015 – 2018 වර්ෂවල රාජ්‍ය ආයතනයන්හි සිදුවූ දූෂණ, අක්‍රමිකතා පිළිබද විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි ලබා ගැනීමේ කාලය අද පස්වරු 5ට අවසන්වීමට නියමිතයි. මේ වන විට එම කොමිසමට පැමිණිලි… Read More
Gossips පෞද්ගලික අංශයටත් 2500කින්, වැටුප් වැඩි කරන්නැයි මැතිසබයට යෝජනා රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද රුපියල් 2500කින් වැටුප් ඉහළ දැමිය යුතු බවට වන යෝජනාවක් ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා. කම්කරු අමාත්‍යාංශය පිළිබද අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී… Read More
Gossips බදුල්ල – රාත්‍රී තැපැල් දුම්රිය බෙංමුල්ලේදී වෙන් වෙයි කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ මැදිරි කිහිපයක් බෙම්මුල්ල ප්‍රදේශයේදී දුම්රියෙන් වෙන් වී තිබෙනවා. පාලක මැදිරිය සඳහන් කළේ මේ හේතුවෙන් රාත්‍රී 8ට කොළඹ කොටුවෙන්… Read More
Gossips ඉඩායි සුළි සුළඟ මොසැම්බික් දේශයේ, දහසක් බිළි ගනී ඉඩායි සුළි සුළඟ හේතුවෙන් අප්‍රිකානු මොසැම්බික් දේශයේ මරණ සංඛ්‍යාව දහස ඉක්ම විය හැකි බව එරට ජනාධිපති ෆිලීපේ නියුසි පවසනවා. අප්‍රිකානු මහද්වීපයට බලපෑ දරුණුතම චණ්ඩ මාරුතයක් වූ එය පසුගිය බ්‍රහස්පතින්දා… Read More
Gossips පළමු විස්සයි විස්ස අද ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය කේප්ටවුන් හිදී අද (19) රාත්‍රියේ පැවැත්වෙනවා. තරඟය පැවැත්වෙන කේප්ටවුන් – නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණය වේග පන්දු යවන්නන්ට වාසිදායක… Read More
Gossips කිඹුලාපිටියේ රතිඤ්ඤා කම්හලක ගින්නක් කටාන – කිඹුලාපිටිය ප්‍රදේශයේ පිහිටි රතිඤ්ඤා කම්හලක ඊයේ ඇති වූ හදිසි ගින්නක් මැඬ පැවැත්වීමට පොලීසිය, මීගමුව ගිනි නිවන ඒකකය මෙන්ම කම්හලේ සේවකයන් සහ ප්‍රදේශවාසීන් සමත් වී තිබෙනවා. ගින්න හේතුවෙන්… Read More
Gossips විදේශ සංචිතය පහළ යාමක් මෙරට විදේශ සංචිතය පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 6 දක්වා පහත වැටී තිබෙනවා. එය ජනවාරියේ පැවති සංචිතයට වඩා ඩොලර් මිලියන 147ක අඩුවීමක් බවයි මහබැංකු දත්ත පෙන්වා දෙන්නේ. ඇමරිකානු ඩොලර්… Read More
Gossips අදත් පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැඩි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන පස්වරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිඟුරුම්… Read More