Gossips

ඇමති සුජීවට සහ මන්ත්‍රී ආශුට කුලියාපිටියේදී එල්ලවූ විරෝධය

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මගින් පවත්වන වැඩසටහනක් පිළිබඳ සොයා බැලීම සඳහා කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ සහ ආශු මාරසිංහ යන මහත්වරුන් අද කුලියාපිටියට පැමිණියා. එහිදී අත්අඩංගුවේ පසුවන… Read More

Gossips

යුරෝපයේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

යුද සමයේ සිවිල් ජනතාවට එරෙහි අපරාධ සිදු නොවූ බවට සහතික විය හැකි බැවින් ඕනෑම පරීක්ෂණයකට සූදානම් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. මේ අතර යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්… Read More

Gossips

ජාවාරම්කරුවන් අතින් විනාශවන පුල්මුඩේ ඛනිජ වැලි නිධිය

මෙරටට විදේශ විනිමය සපයන ජාතික සම්පතක් වන, පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනිය ප්‍රමුඛ සේවකයින් ඊයේ දිනයේදී දැරූ උත්සාහයත් අසාර්ථක… Read More

Gossips

බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා, අනතුරට ලක් කළ ඩිෆෙන්ඩර් රථය පැදවූ සැකකරු, යළි රිමාන්ඩ්

බොරැල්ල – පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර, පළා යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලබන මස 1 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ප්‍රභූ ආරක්ෂක… Read More

Gossips

රත්ගම සිද්ධියට තවත් 8ක් රහස් පොලීසියේ අත්අඩංගුවට

රත්ගම ඝාතන සිද්ධියට දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ තවත් 7ක් සහ අඩවි වන නිලධාරියෙකු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.rn Read More

Gossips

විදුලිබල අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල විටින් විට විදුලිය අක්‍රිය විය හැකි බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා. නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන… Read More

Gossips

නීතියේ ආධිපත්‍ය බිඳ වැටී ඇති බව විපක්ෂ නායක කියයි

වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් නිසා නීතියේ ආධිපත්‍ය බිඳ වැටී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය පිහිටුවීමේ අවස්ථාවට ඊයේ… Read More

Gossips

නිදහස් පක්ෂයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ජී.එල්.ට ගැටළුවක්

තීරණාත්මක අවස්ථාවලදී එක්සත් ජාතික පක්ෂය රකින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More

Gossips

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් මෙතෙක් තීරණය කර නැහැ – ඉසුර දේවප්‍රිය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කුමන ප්‍රකාශ සිදුකළ ද ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා මෙතෙක් තීරණය කර නොමැති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා. උඩුගම්පොළ ප්‍රදේශයේ… Read More

Gossips

වීරවංශගෙන් ආණ්ඩුවට තවත් චෝදනාවක්

ශ්‍රී ලංකාවේ ඉඩම් ඇමරිකානු අවශ්‍යතා සඳහා ලබාදීමේ ක්‍රියාවලියක ආණ්ඩුව නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, අයවැය කාරක සභා අවස්ථාවේ 5 වන දින විවාදයට… Read More