නොරොච්චෝලේ ලක් විජය ගල් අගුරු බලාගාරයේ අක්‍රිය වූ දෙවන ජනන යන්ත්‍රය මේ වනවිට ක්‍රියාත්මක කර ඇතත් එය ජාතික පද්ධතියට එක් කිරීම සඳහා තවත් පැය දෙකක පමණ කාලයක් ගත වනු ඇති බව එහි බලගණ කළමණාකරු චන්ද්‍රසිරි… Read More
Author: admin
ශ්‍රී ලංකා – ද. අප්‍රිකා 20යි 20 තරගය අද රෑ 9. 30ට…
COLOMBO (News 1st) : තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර මේ දක්වා පන්දුවාර 20යි 20 තරග 10 ක් පවත්වා ඇති අතර ඉන් තරග 5 බැගින් කණ්ඩායම් දෙකම ජයගෙන තිබේ. අවසන් වරට පසුගිය 2018 වසරේදී දකුණු අප්‍රිකාවත් සමග පැවැති […]
The post ශ්‍රී ලංකා – ද. අප්‍රිකා 20යි 20 තරගය අද රෑ 9. 30ට… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

