මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙරට පවතින නීතිරීති වල අඩුපාඩු පවතින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. Read More
Author: admin
ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකාවට තියුණු ජයක්
COLOMBO (News 1st) – තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සුපිරි පන්දුවාරයේදී ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය. තරගය කේප්ටවුන්හිදී පැවැත්විණි. කාසියේ වාසියේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 134කි. […]
The post ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකාවට තියුණු ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
සූදුවලට සම්බන්ධවූවන් ක්‍රිකට් මුල් පුටුව දැරුවේ කෙසේ ද?
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා, තම සහෝදරයා සූදු ව්‍යාපාර සම්බන්ධයෙන් බදු ගෙවන බව ඊයේ පාර්ලිමේන්තුවේදී පිළිගත්තේ ය. මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග අමාත්‍යවරයා ස්පෝර්ට්ස් ෆස්ට් වෙත අදහස් පළ කළේ ය. “අපේ ක්‍රීඩා පනතේ තියෙනවා සූදු ව්‍යාපාරවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ නම් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න බැහැයි කියලා. එතකොට […]
The post සූදුවලට සම්බන්ධවූවන් ක්‍රිකට් මුල් පුටුව දැරුවේ කෙසේ ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

